Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
අසේල ගුණරත්නගේ සුපිරි ඉනිම කැන්ගරුවන් අසරණ කරමින් ශ්‍රි ලංකාවට ජය ගෙනෙයි

- අසේල ගුණරත්නගේ සුපිරි ඉනිම කැන්ගරුවන් අසරණ කරමින් ශ්‍රි ලංකාවට ජය ගෙනෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,480 Views
ඔස්ට්‍රේලියාව සමඟ පැවැති පළමු විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 5 ක තියුණු ජයක් ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස්කරගත්තා.

AJ Finch පන්දු 34 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟ ලකුණු 43ක් රැස් කළා.

M Klinger ලකුණු 38 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී තරගය ජය ගත්තා.

එහිදී ශ්‍රී ලංකාව තරඟයේ ජය කරා රැඟෙන යමින් සුවිශේෂ ඉනිමක් ක්‍රීඩා කළ DAS Gunaratne පන්දු 35කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 51ක් රැස්කර ගත්තා.

EMDY Munaweera හතරේ පහර 6ක් සමඟ ලකුණු 44 ක් රැස්කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,354 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,713 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,403 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,793 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,019 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,811 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,067 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,882 Downloads



Top 10 Commenters

Latest Comments

Top