Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
ජනපති හෙළි කළ රහස - වීඩියෝ

- ජනපති හෙළි කළ රහස - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,132 Views
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එම ධුරයෙන් ඉවත්  කිරීමට හේතුවු කරුණ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) හෙළිදරව් කළා.

වරකාපොළ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කලේ තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව හිටපු අගවිනිසුරුවරයා තමා හමුවී අවශ්‍ය ලෙසට කටයුතු කිරීමට එකඟ වන බවට ප්‍රකාශ කල බවයි.

එම ප්‍රකාශය හේතුවෙන් ඔහු ඉවත් කිරීමට පියවර ගත් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. තමා විධායක බලතල භාවිත කල පළමු අවස්ථාව එය බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී  කියාසිටියා.

අදාළ වීඩියෝව පහතින් බලන්න

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  3,390 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  3,178 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,701 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,094 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,064 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  18,106 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,981 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,320 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,788 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,658 Downloads



Top 10 Commenters

Latest Comments

Top