Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
බම්බලපිටියේ පාසල් සිසුවියක්‌ ගුවන් පාලමෙන් බිමට පැන්න හේතුව හෙළිවෙයි

- බම්බලපිටියේ පාසල් සිසුවියක්‌ ගුවන් පාලමෙන් බිමට පැන්න හේතුව හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49,042 Views
පාසල් සිසුවියක් එම පාසල අසල ඇති ගුවන් පාලමෙන් මහා මාර්ගයට පැනීමේ සිද්ධියක් පිළිබඳව ඉකුත්දා වාර්තා වුණා.

මෙම සිදුවීම නිසා බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවියගේ අතක අස්ථි බිදී ගොස් ඇති අතර බරපතල හානි සිදුවී නැති බවයි පැවසෙන්නේ.

බිමට පැනීමෙන් තුවාල වූ සිසුවිය කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය එම සිසුවියගෙන් ඊයේ (16 දා) සවස ප්‍රකාශයක්‌ සටහන් කරගෙන තිබුණා.

එහිදී අනාවරණය වී තිබෙන්නේ මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධයක් නිසා ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් එම ගුවන් පාලමෙන් බිමට පැන ඇති බවයි.

කෙසේ වෙතත් එම පාසලේ ද්වතීයික අංශය සහ ප්‍රාථමික අංශය සම්බන්ධ කරන්නේ මෙම ගුවන් පාලම වන අතර පාසලේ ඇතිවූ ගැටලුවක් මත ඇය බිමට පැන ඇති බවයි ඥාතීන් පසුගියදා පැවසුවේ.

මෙම සිසුවිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමටද නියමිත සිසුවියක් බවයි වාර්තාවුණේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hina Wenna Raththarane - Mahesh Karunarathne
Hina Wenna Raththarane
Mahesh Karunarathne
⤵  3,310 Downloads

Samuaran - Pradeep Pushpa Kumara
Samuaran
Pradeep Pushpa Kumara
⤵  2,207 Downloads

Thani Wela Inna - Keerthi Pasquel ft Shani Nanayakkara
Thani Wela Inna
Keerthi Pasquel ft Shani Nanayakkara
⤵  558 Downloads

Naaga Loke - Romesh With Tunes
Naaga Loke
Romesh With Tunes
⤵  4,056 Downloads

Matahitha Hadaganna - Prabhath Neelambara
Matahitha Hadaganna
Prabhath Neelambara
⤵  1,188 Downloads

E Nisa - Roony
E Nisa
Roony
⤵  5,273 Downloads

Amma - Dayasiri Jayasekara
Amma
Dayasiri Jayasekara
⤵  4,108 Downloads

Nodhoda Kisith - Dhanuka Perera ft Nadeesha Randi
Nodhoda Kisith
Dhanuka Perera ft Nadeesha Randi
⤵  326 Downloads

Noleba Obe Adare - Damith Asanka
Noleba Obe Adare
Damith Asanka
⤵  14,931 Downloads

Amma - Udesh Aryan
Amma
Udesh Aryan
⤵  5,993 Downloads



Top 10 Commenters

Latest Comments

Top