ඩුබායි නගරයේ පිහිටි අඩි 1000 ක් උසැති කේයන් ටවර් නමැති ගොඩනැඟිල්ලේ ඉහළම මාලයේ සිට ඇඟලොමු දැහැගැන්වන දර්ශනයකට පෙනී සිටින මේ නිරූපිකාව රුසියාවේ විකී මයින්ට්‌කේවායි නමැත්තියයි.
ඇය එම ගොඩනැඟිල්ලේ ජනේලයකින් එළියට අවුත් ජනේලය අසල සිටින අයකුගේ අතක එල්ලී සිටීමේ ත්‍රාසජනක සිද්ධිය මෙහි දැක්‌වෙනවා.
23 හැවිරිදි වියේ පසුවන විකී සම්බන්ධ වූ මේ ත්‍රාසජනක ජවනිකාව වෙනත් කාන්තාවකට කළ නොහැකියි.