Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
අනියම් පහස පතා හොරෙන් ගෙට රිංගූ මනමාලයාට උතුර - දකුණ මාරු වී අතේ මාට්ටු වූ හැටි

- අනියම් පහස පතා හොරෙන් ගෙට රිංගූ මනමාලයාට උතුර - දකුණ මාරු වී අතේ මාට්ටු වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,115 Views
සැමියා නිවසින් බැහැරව ගිය අවස්ථාවක බිරිඳගේ පහස පතා පැමිණි පුද්ගලයෙකු හදිසියේ නිවසින් පැන යාමට තැත් කරද්දි ජනෙල් කූරු අතර සිරවූ සිද්ධියක් අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ බිරිඳගේ සැමියා ගුරුවරයෙකු වන අතර සිද්ධිය වූ දින උදෑසන ඔහු පාසල වෙත ගොස් ඇති අතර සුළු වෙලාවකට පසු නිවෙසේ අමතකව ගිය ජංගම දුරකතනය රැගෙන යාමට නැවත නිවෙසට පැමිණ තිබෙනවා.


එහිදී නිදන කාමරේ බිරිය සමග යහන්ගතව සිටි අනියම් සැමියා කලබලයට පත්ව දොරෙන් පිටව යනු වෙනුවට කාමරයේ පිහිටි ජනේලයේ කූරු මෑත් කර ඒ අතරින් රිංගා යාමට උත්සාහ කරත්දී ජනේලයේ කූරු අතර සිරවී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සැමියා විසින් එම පුද්ගලයාට පහර දී ඇති අතර “ තමුසෙ මට හැංඟි හොරා මෙච්චර දවසක් නටපු නාඩගම අද අතටම අසුවුණා. ඒ මදිවට උගලකටත් හිරවුණා නේද? අයිසේ මේ දේවල් කරන්න තව ටිකක් පුහුණු වෙන්න වෙයි. ආයේ මේ පැත්ත පළාතේ මට අසු වෙන්න  ආවොත් බලාගෙනයයි” යනුවෙන් පවසා පුද්ගලයාව එළවා තිබෙනවා.

කෙසේ වෙතත් බිරිඳගේ පහස පතා පැමිණි පුද්ගලයා පසුදිනම ගම ඇතහැර ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,349 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,711 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,403 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,738 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,017 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,807 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,067 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,878 Downloads



Top 10 Commenters

Latest Comments

Top