Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
පාකිස්ථානය ආයෙත් තරග පාවා දෙයි.. සුපිරි ආරම්භක පිතිකරුවෙකුත් ලිස්ට් එකේ

- පාකිස්ථානය ආයෙත් තරග පාවා දෙයි.. සුපිරි ආරම්භක පිතිකරුවෙකුත් ලිස්ට් එකේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,831 Views
පකිස්‌තාන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් තිදෙනකු තරග පාවාදීම්වලට සම්බන්ධ වූ බවට බ්‍රිතාන්‍ය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.

එසේ හෙළි වූ නම් අතර පකිස්‌තාන ජාතික කණ්‌ඩායම නියෝජනය කරන 24 හැවිරිදි සහජිල් ඛාන්ගේ නම ඈදී තිබේ. සහජිල් ඛාන් පකිස්‌තානය වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 2 කට, එක්‌දින තරග 48 කට සහ විස්‌සයි විස්‌ස තරග 18 කට සහභාගි වී ඇත.

මීට අමතරව කලීඩ් ලතීෆ් ද පකිස්‌තාන් ප්‍රිමියර් ලීග් තරගාවලියක්‌ අතරතුර තරග පාවාදීම්වලට සම්බන්ධව බව කරුණු අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් පකිස්‌තාන් ක්‍රිකට්‌ ආයතනය අදාළ තරග පාවාදීමට සම්බන්ධ ක්‍රීඩකයන්ට මේ වන විටත් තරග තහනමක්‌ පනවා ඇති අතර තවදුරටත් පරික්‍ෂණ සිදුවෙමින් පවතී.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  11,821 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  16,552 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  10,464 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  14,179 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  9,498 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  4,820 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,623 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  9,691 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  13,099 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  20,211 Downloads



Top 10 Commenters

Latest Comments

Top