Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
එක බඩවැල කඩාගෙන ආවත් තම නැගණිය ඉදිරියේ සල්ලාල ගතිය එළියට දැමූ පව්කාරයා

- එක බඩවැල කඩාගෙන ආවත් තම නැගණිය ඉදිරියේ සල්ලාල ගතිය එළියට දැමූ පව්කාරයාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

90,339 Views
අයියා කෙනෙක් තමන්ගේ නැගණියව අපයෝජනය කරන්න හැදුවා කිව්වොත් ඒක මොනතරම්නම් සල්ලාල ගතියක්ද කියන එක හැම හිතකටම දැනෙන දෙයක්.

ඒ විදිහේ කතාවක් කුරුණෑගල පොල්ගහවෙල පැත්තෙන් අපිට අහන්න ලැබුණා.

මෙම පුද්ගලයා විසින් තමන්ගේ නැගණියව අවස්ථා කිහිපයකදීම අපයෝජනය කරන්න උත්සහ කරලා.

මේ ගැන තමන්ගේ අම්මට තාත්තට කියන්න බයවුණු නිසා කාලයක ඉඳන් තමන්ගෙම අයියගේ කරදර විඳගෙන ඉන්න සිද්ධවෙලා.

දිනක් යාළුවෝ කට්ටියක් එක්ක සාදයකට ගිහින් මත්පැන් පානය කරලා ආපු 25 හැවිරිදි අදාල තරුණයා විසින් නිවසේ සිටි නැගණියට කරදර කරලා.

එය ඉවසාගත නොහැකි තැන දෙදෙනා අතර ගැටුමක් ඇතිවෙලා.

අසල්වාසීන්ද පැමිණ මේ ගැන හොයා බලද්දියි කාලෙක ඉඳන් සිද්ධවුණු මේ සල්ලාල වැඩේ ගැන එයාගේ අම්මයි තාත්තයිත් දැනගෙන තියෙන්නේ.
දෙදෙනාම රැකියාවට යන නිසා මේ දේවල් ගැන නොදැන සිටි බවයි ඔවුන් කියලා තියෙන්නේ.

ඔවුන්ගේ අසල්වාසියෙකු අපිට කිව්වේ මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න කියලා කිව්වත් ඔවුන් එසේ කරන්නටද කැමති වුණේ නැහැ කියලයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  2,842 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  1,122 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  580 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  394 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  5,324 Downloads

Husmatath Vada - Dilnuk Ranmila
Husmatath Vada
Dilnuk Ranmila
⤵  13,919 Downloads

Anagathe - Miron Sri
Anagathe
Miron Sri
⤵  6,075 Downloads

Hamada Rawata - Anjana Kalhara
Hamada Rawata
Anjana Kalhara
⤵  2,453 Downloads

Yanna Yaddi - Kasun Dilranga
Yanna Yaddi
Kasun Dilranga
⤵  7,217 Downloads

Me Pem Hasun - Harsha Hettiarachchi
Me Pem Hasun
Harsha Hettiarachchi
⤵  1,540 Downloads



Top 10 Commenters

Latest Comments

Top