Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
දික්ඔය ඇල කිරට හැරී ගමම ගඳ ගැස්සුණු හේතුව - Photos

- දික්ඔය ඇල කිරට හැරී ගමම ගඳ ගැස්සුණු හේතුව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,293 Views
නරක් වූ කිරි ලීටර් දස දහසක් දික්ඔය ඇලට මුදා හැරීමේ චෝදනා මත පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් දික්ඔය ප්‍රදේශයේ දියර කිරි එකතු කරන මධ්‍යස්ථානයක් විසිනුයි එම කිරි ජලාශයට මුදාහැර ඇත්තේ.

ඇළ මාර්ගය ඔස්සේ ජලාශයට නරක් වූ දියර කිරි මිශ්‍ර ජලය ගලා බැසීමෙන් ප්‍ර දේශයේ දැඩි දුර්ගන්ධයක් මෙන්ම පරිසර හානියක් ද සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය විසින් කිරිපිටි නිෂ්පාදන සමාගමකට ලබා දුන් කිරි නරක් වීම හේතුවෙන් ඒවා යළි හරවා එවා ඇති අතර පසුව ඒවා ඇළට මුදා හැර ඇති බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,353 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,712 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,403 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,780 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,019 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,811 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,067 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,882 Downloads



Top 10 Commenters

Latest Comments

Top