Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
පොලිස් වැඩ වලට කලින් පොලිසියට අලුත් වැඩක් කරන්න වෙයි

- පොලිස් වැඩ වලට කලින් පොලිසියට අලුත් වැඩක් කරන්න වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,575 Views
සියලු පොලිස් නිලධාරීන් උදෑසන රාජකාරි ඇරඹීමට පෙර මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව වඩන ලෙස පොලිස්පතිවරයා  උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.

පළමුව මිනිත්තු තුනක් ආනාපානසති භාවනාව වඩා පසුව  මෛත්‍රී භාවනාව වඩා , නැවතත් ආනාපානසති භාවනාව වඩා, භාවනාව අවසන් කළ යුතු බව එම උපදෙස්වලට ඇතුළත් බව සඳහන්.

පොලිසියේ උසස් නිලධාරීන් සඳහා පැවැති පසුගිය 15 වන දා පැවති විශේෂ රැස්වීමකදී මෙම උපදෙස දී ඇතැයි ද වාර්තා වනවා.

රාජකාරි අතපසුවීම වළක්වා ගැනීමට මෙමගින් සහයක් ලැබෙන බවයි පොලිස්පතිවරයාගේ අදහස වී ඇත්තේ.

මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩිගෙන් විමසූ විට ඔහු පැවසුවේ විශේෂ අවස්ථා වලදි පමණක් ජාතික ගීය හා පොලිස් ගීය ගයා උදෑසන රාජකාරි ඇරඹීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බව පමණක් තමා දන්නා බවයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,296 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  6,986 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,382 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,633 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,457 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,376 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  4,892 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,604 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,182 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,157 Downloads



Top 10 Commenters

Latest Comments

Top