Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
මේ උඹෙයි වැරැද්ද, කවුද ඉස්සර කරන්න ආවේ, අඩෝ ගහන්න එපා - වීඩියෝ

- මේ උඹෙයි වැරැද්ද, කවුද ඉස්සර කරන්න ආවේ, අඩෝ ගහන්න එපා - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45,198 Views
රුපියල් ශත මුල්කර ගනිමින් මහ මග ඇතිකරගත් ආරවුලක් ඊයේ මෙන්ම අද දිනයේත් වාර්තා වුණා. 

කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අද මෙම ගැටුමට මැදි වූයේ ලංගම සහ පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක්.  

කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරවරයාට කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ලංගම බස් රථයක කොන්දොස්තරයෙකු සහ තවත් පිරිසක් මෙලෙස පහර දීමට තැත් කළා.   

ඊට හේතුව වී තිබුණේ අදාල පෞද්ගලික බස් රථය, ලංගම බස් රථය පසුකර යෑමට උත්සාහ කිරීමයි. 

බස් රථ දෙකේම සිටි මගීන් අපහසුතාවට පත් කරමින් පෞද්ගලික බස් රථයේ සේවකයන්ට මෙලෙස පහරදීමට තැත් කළේ ගම්පොළ ඩිපෝවේ සේවකයන් පිරිසක්. 

මෙවැනි සිදුවීමක් අප ඊයේ දිනයේත් වාර්තා කළා. 

පෞද්ගලික බස් රථ රියදුරෙකු තවත් පෞද්ගලික බස් රථ රියදුරෙකු යකඩ මුගුරකින් පහරදීමේ එම සිද්ධියයි. 

වාර්තා වූයේ කුරුණෑගල - කිරිවවුල ප්‍රදේශයෙන්. 

එම සිද්ධිය පහර කෑමට ලක්වූ රියදුරා සිටි බස් රථයේ ආරක්ෂිත කැමරාවල සටහන්වී තිබුනා. 

ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයට මැල්සිරිපුර ප්‍රදේශයේදී මගීන් නංවා ගත්තේ යැයි පවසමින් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. 

පහර කෑමට ලක්වූ රියදුරා ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කෙරුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




The Birthday Song - Centigradz
The Birthday Song
Centigradz
⤵  2,842 Downloads

Lagum Gena Hade - Surath Chamara Jayasinghe
Lagum Gena Hade
Surath Chamara Jayasinghe
⤵  1,120 Downloads

Mage Dase Kandulu - Darshana Jayashantha
Mage Dase Kandulu
Darshana Jayashantha
⤵  579 Downloads

Nuwara Wewe Mal Sina - Parakrama Manampery
Nuwara Wewe Mal Sina
Parakrama Manampery
⤵  394 Downloads

Thani Vi Balan Innawa - Dimuthu Wellage
Thani Vi Balan Innawa
Dimuthu Wellage
⤵  5,324 Downloads

Husmatath Vada - Dilnuk Ranmila
Husmatath Vada
Dilnuk Ranmila
⤵  13,917 Downloads

Anagathe - Miron Sri
Anagathe
Miron Sri
⤵  6,075 Downloads

Hamada Rawata - Anjana Kalhara
Hamada Rawata
Anjana Kalhara
⤵  2,451 Downloads

Yanna Yaddi - Kasun Dilranga
Yanna Yaddi
Kasun Dilranga
⤵  7,216 Downloads

Me Pem Hasun - Harsha Hettiarachchi
Me Pem Hasun
Harsha Hettiarachchi
⤵  1,540 Downloads



Top 10 Commenters

Latest Comments

Top