Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
16
සල්ලි හොයන්න සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවට ගිය රූමතියට නොසිතූ මොහොතක ලැබුණු දායාදය - Video

- සල්ලි හොයන්න සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවට ගිය රූමතියට නොසිතූ මොහොතක ලැබුණු දායාදය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,076 Views
"ඔයා කුණුවෙලා වැක්කෙරුණත් මට ඔයාව ඕන....."

"මගෙන් ගන්න දෙයක් නෑ ආයේ......"

මේ ලෝකේ පුද්ගලයින් දෙපිරිසක් ඉන්නවා. එක් පිරිසක් ජීවිතය විඳිමින් ජීවත් වෙනවා. අනෙක් පිරිස විදවමින් ජීවත් වෙනවා.

ඒ හැම ජීවිතයක්ම බැඳීම් එක්ක සම්බන්ධවෙලා ගෙවිලා යනවා. ඒ බැඳීම් බිදීම් එක්ක අපේ ජීවිත නිරන්තරයෙන් දෝලයනය වෙනවා. මේ ඒ වගේ ජීවිතයක කතාවක්.

මේ කතාවේ කතා නායිකාව චාපා. කුඩා කාලයේම පියාගේ මරණයත් එක්ක ඇගේ ජීවිතේ හැමදේකටම අගහිඟකම් ඉස්සර වෙනවා. 

අම්මට හැම බරක්ම දෙන්න බැරි නිසා ඇය කුඩා කාලයේදීම පාසල් ගමනටත් තිත තියනවා. පුංචි කාලේ ඉදන්ම ජීවිතයේ විඳින්න පුළුවන් හැම දුකක්ම විඳිමින් ඇය නව යොවුන් වියට පා තබනවා. 

ආදරය, සෙනෙහස වගේ හැඟීම් ඇගේ ජීවිතේට ගලාගෙන එන්නේ මේ කාලෙදි. කූඩුවෙන් අතහැරපු කිරිල්ලියක් වගේ ඇය සොයාගෙන ආ ආදරය එක්ක ඇය යන්නේ ගෙදර කැමැත්තත් නැතුව. 

මෙසේ ඇය ආදරෙන් ගොඩනගාගත් මේ පුංචි පවුලට අලුත් සාමාජිකයෝ තුන්දෙනෙක් එකතු වෙනවා. ඒ ඇගේ දුවල දෙන්නා සහ පුංචි පුතා. ඒත් ඇගේ පවුලේ සතුට වැඩි කලක් රැදී තියෙන්නේ නෑ. 

අවාසනාව දොරකඩටම ඇවිත් ඇගේ සැමියා ඇයට අහිමි කරනවා. ඔහුගේ ලේ වල සීනි මට්ටම ඉහළ ගිය නිසා ඇති වූ කෝමා තත්ත්වය හේතුවෙන් ඔහුට මරණය වැළඳ ගන්න සිදු වෙනවා. 

සැමියගේ මිය යෑමත් සමඟ ඇයට දරුවන් බලා ගන්න වෙනවා. ඒ නිසා ඇය මුදල් හොයන්න සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවකට යනවා. 

ඒ අතර ඇයත් සමඟ අවුරුදු 20ක පිරිමි ළමයෙක් යාළු වෙනවා. ඒ වෙනකොට ඇගේ වයස අවුරුදු 35ක්. ගෙදර අයගේ අකමැත්ත පිට ඇය ඔහුත් එක්කත් විවාහ වෙනවා. 
 
එත් ඔහුට රැකියාවක් නැති නිසා ඇය නැවතත් සම්බාහන මධ්‍යස්ථානයට යන්න වෙනවා.

දිනක් ඇය රුධිර පරිත්‍යාගයක් සඳහා රෝහලට ගිය අවස්ථාවක ඇගේ ශරීරයේ විසබීජයක් පවතින බව හෙළිවෙනවා. එදා ඉදන් ඇගේ ජීවිතේ හැමදේම නැතිවෙන්න පටන් ගන්නවා. 

මොකද්ද මේ ඇගේ ශරීරයට ඇතුළු වුණු විසබීජය.....? ඒක අතුළු වුණේ කොහොමද...? මේ හැමදේම දැනගන්න මං නැති දා බලන්න......


වීඩියෝව පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,348 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,710 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,403 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,704 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,016 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,799 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,067 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,877 Downloads



Top 10 Commenters

Latest Comments

Top