Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
16
ලක්ෂ 5ට වැඩියෙන් වියදම් කරලා Wedding අරන් හමාරයි ! - ඉස්සරහට මඟුල් කන්න ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

- ලක්ෂ 5ට වැඩියෙන් වියදම් කරලා Wedding අරන් හමාරයි ! - ඉස්සරහට මඟුල් කන්න ඉන්න අයට වෙන්න යන දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

126,340 Views
රුපියල් කෝටි ගණන් වියදම් කරමින් විවාහ උත්සව පවත්වන අය හට බද්දක් අය කරන්නට ඉන්දියාව තීරණය කර තිබෙන බව වාර්තාවනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතක් සම්මත කරගැනීමට යන අතර එය සම්මත වුවහොත් අධික වියදම් දරමින් සිදුකරන සුපිරි පැලැන්තියේ විවාහ මංගල උත්සවවලට තිත තැබෙන බවයි සඳහන් වන්නේ.

එම පනතේ ඇති වගන්ති අනුව රුපියල් ලක්ෂ 5කට වඩා වැඩියෙන් විවාහයට වියදම් වන්නේ නම් ඒ වෙනුවෙන් රජයට 10%ක බද්දක් විවාහවන යුවල විසින් ගෙවිය යුතු වෙනවා.

එලෙස අයකරගන්නා බදු මුදල් වලින් කොටසක් විවාහයක් සිදුකරගැනීමට නොහැකි අය වෙනුවෙන් යොදවන්නටද තීරණය වී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

පසුගිය දිනෙක ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් ඔහුගේ දියණියට ඉන්දීය රුපියල් බිලියන 5ක් වියදම් කරමින් විවාහයක් සිදුකළ අතර එයට රටපුරා බොහෝ පිරිසකගෙන් දෝෂාරෝපණ එල්ල වී තිබුණා.

මෙලෙස මුදල් අපතේයාම වලක්වා ගැනීමට මෙම පනත ගෙනවිත් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  512 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,486 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,619 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,135 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,074 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,762 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,233 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,925 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,759 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,435 Downloads



Top 10 Commenters

Latest Comments

Top