Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
15
බුකියෙ රැල්ලක් හැදූ දම්පාට කුරුල්ලා පිටුපස සැඟවුණු කතාව - Photos

- බුකියෙ රැල්ලක් හැදූ දම්පාට කුරුල්ලා පිටුපස සැඟවුණු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58,194 Views
දම් පැහැති කුරුල්ලෙකුගේ ස්ටිකර් පෙළක් මේ දිනවල ෆේස්බුක් අඩවිය ඔස්සේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. මේ ජනප්‍රිය ස්ටිකර් පෙල නිර්මාණය කර තිබෙන්නේ Syd Weiler නැමැති ඇමරිකානු ජාතික කාටුන් ශිල්පිනියක් විසින්.

2016 සැප්තැම්බර් මාසයේදී ඇය විසින් නිර්මාණය කළ මෙම ස්ටිකර් පෙළ ෆේස්බුක් ස්ටිකර් හරහා පැමිණ තිබුණේ 2017 ජනවාරි මාසයේදීයි.

Syd Weiler විසින් මෙම කාටුන් පෙළ නිර්මාණය කර තායිලන්තයේ ජනප්‍රිය ෆේස්බුක් පිටුවකට එක් කර තිබූ අතර එහිදි එම රූපය මිලියන 4 කට වැඩි පිරිසක් නරඹා තිබුණා.

ඉන් පසුවයි ෆේස්බුක් අඩවිය විසින් මෙම රූප පෙල ස්ටිකර් වශයෙන් නිර්මාණය කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ස්ටිකර් පෙළට විරුද්ධව මේ වෙද්දි අධිකරණයකට පෙත්සමක්ද යවා තිබෙනවා. ඒ මෙම දම් පැහැති වර්ණය නිසා බොහෝ දෙනෙකුට හිසේ අමාරුව ඇතිවන බව පවසමින්.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  11,826 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  16,560 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  10,470 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  14,187 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  9,505 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  4,825 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,623 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  9,692 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  13,099 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  20,211 Downloads



Top 10 Commenters

Latest Comments

Top