ප්‍රථම විරාමයේදී, වටිනා සිංගර් ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක්...
දෙවන විරාමයේදී ,අති නවීන ලක්ෂ 20 ක් වටිනා "Cherry QQ" මෝටර් රථයක්...
තෙවන විරාමයේදී, වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක්...
"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.
ඔවුන්ට එම වටිනා ත්‍යාග ලබාදීම පසුගියදා හිරු ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදු කෙරුණේ ශාක්‍යන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරු යුගළක් වූ නිල්මිණි තෙන්නකෝන් සහ හිමාලි සිරිවර්ධනගේ දෑතිනි.
පළමු විරාමයේදී වටිනා සිංගර් ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය දිනාගත්තේ ෂෙහානි චමිකා ගාල්ල සිටයි.
ඇය විසින් එම සිංගර් ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය ලබාගත් අවස්ථාව පහතින්...
දෙවැනි විරාමයේදී අති නවීන ලක්ෂ 20 ක් වටිනා "Cherry QQ" මෝටර් රථය දිනාගත්තේ නිලානි ආරියරත්න උඩුගම්පල සිටයි.
ඇය විසින් එම අති නවීන ලක්ෂ 20 ක් වටිනා "Cherry QQ" මෝටර් රථය ලබාගත් අවස්ථාව පහතින්....
තෙවැනි විරාමයේදී වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය දිනාගත්තේ දිනේශ් ලක්මාල් මාතර සිටයි.
ඔහු විසින් එම වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය ලබගත් අවස්ථාව පහතින්.....
සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30ට හිරු මෙගා ස්ටාර්ස් බලන්න..
කෝටිගණන් තෑගි සතිපතා දිනා ගන්න...