Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
15
Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - Photos

- Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,275 Views
ප්‍රථම විරාමයේදී, වටිනා සිංගර් ස්ව‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක්...

දෙවන විරාමයේදී ,අති නවීන ලක්ෂ 20 ක් වටිනා "Cherry QQ" මෝටර් රථයක්...

තෙවන විරාමයේදී, වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක්...

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.

ඔවුන්ට එම වටිනා ත්‍යාග ලබාදීම පසුගියදා හිරු ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදු කෙරුණේ ශාක්‍යන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරු යුගළක් වූ නිල්මිණි තෙන්නකෝන් සහ හිමාලි සිරිවර්ධනගේ දෑතිනි.

පළමු විරාමයේදී වටිනා සිංගර් ස්ව‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය දිනාගත්තේ ෂෙහානි චමිකා ගාල්ල සිටයි.

ඇය විසින් එම සිංගර් ස්ව‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය ලබාගත් අවස්ථාව පහතින්...



දෙවැනි විරාමයේදී අති නවීන ලක්ෂ 20 ක් වටිනා "Cherry QQ" මෝටර් රථය දිනාගත්තේ නිලානි ආරියරත්න උඩුගම්පල සිටයි.

ඇය විසින් එම අති නවීන ලක්ෂ 20 ක් වටිනා "Cherry QQ" මෝටර් රථය ලබාගත් අවස්ථාව පහතින්....



තෙවැනි විරාමයේදී වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය දිනාගත්තේ දිනේශ් ලක්මාල්  මාතර සිටයි.

ඔහු විසින් එම වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රය ලබගත් අවස්ථාව පහතින්.....




සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30ට හිරු මෙගා ස්ටාර්ස් බලන්න..
කෝටිගණන් තෑගි සතිපතා දිනා ගන්න...
Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,339 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,689 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,195 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  446 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,472 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,701 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,675 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,064 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,308 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,251 Downloads



Top 10 Commenters

Latest Comments

Top