Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
15
ආදරය විඳින, විදවන ජීවිත අතරේ කදුළු අතරින් ජීවිතය හොයන තරුණියකගේ කතාව - මං නැති දා - Trailer

- ආදරය විඳින, විදවන ජීවිත අතරේ කදුළු අතරින් ජීවිතය හොයන තරුණියකගේ කතාව - මං නැති දා - TrailerHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,134 Views
"මගෙන් ගන්න දෙයක් නෑ ආයේ. මගෙන් ඈත්වෙලා යන්න.."
"ඔයා කුණුවෙලා වැක්කෙරුණත් මට ඔයාව ඕන...."

මේ ලෝකේ ආදරවන්තයින්ගේ දිනය සමරන පුද්ගලයින් දෙගොල්ලක් ඉන්නවා.

එක් පිරිසක් ආදරය විඳිමින් සමරනවා. අනෙක් පිරිස ආදරය නිසා විදවමින් ඒක සමරනවා.

විඳින විදවන ජිවිත කතාවල බැඳීම් කියන දේ හරි පුදුමයි.  අපි ඉහලට යන්න යන්න අපෙන් ගොඩාක් දේවල් ඈත් වෙනවා. ඈත් කරනවා.

එහෙම ඈත් වෙන්නේ අපි ආදරය කරන දෙයකුත් අපිට අහිමි කරගෙන. 

හැමවෙලේම වේදනාවක් පමණක් අපිට ඉතුරු කරලා.

මේ කතාවක් ඒ වගේ. 

බැඳීම්, බිඳීම් අතරේ දෝලනය වූ අහිංසක ජීවිතයක කතාවක්... මං නැති දා

අද රාත්‍රී 10.00ට හිරු ටීවී තුළින්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,339 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,689 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,194 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  446 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,467 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,699 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,675 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,064 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,306 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,251 Downloads



Top 10 Commenters

Latest Comments

Top