Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
15
අරාෂ් ලංකාවට ආපු එක ගැන අපේ අය බුකියේ ලියපු දේ මෙන්න

- අරාෂ් ලංකාවට ආපු එක ගැන අපේ අය බුකියේ ලියපු දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,083 Views
ජනප්‍රිය ගායක"අරාෂ් ලබාෆ්" උපත ලැබුවේ 1977 අප්‍රේල් 23 වැනිදා ඉරානයේ ටෙහෙරාන් නුවරදීයි. වයස අවුරුදු දහයේ දී සිය පවුලේ අය සමග ස්‌වීඩනයේ පදිංචියට පැමිණි අරාෂ් ඉරාන සහ පර්සියානු සංස්‌කෘතිය සමග ගැඹුරින් බැඳී සිටින නමුත් මොහු වඩාත් ප්‍රිය කරන්නේ ඉරාන භාෂාවෙන් ගීත ගැයීමටයි.

සිය අධ්‍යාපන කටයුතු අවසන් වූවායින් පසුව 2005 වසරේ ජුනි මාසයේ දී "අරාෂ්" ඔහුගේ පළමු ගීත ඇල්බමය නිකුත් කළේ ස්‌වීඩනයේ Warner Music ලේබලය යටතේයි.

ඔහු තනිව ගැයූ "Boro Boro" ගීතය සහ "රෙබෙකා සැඩින්" සමග ගැයූ "Temptation" ගීතය යුරෝපය පුරා අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ.

පර්සියන් පොප්, Hip hop, R & B, Dance Music, House වැනි සංගීත ශෛලීන්වලින් ගීත ගැයීමට සමත් අරාෂ් ට තම නිසඟ ගායන හැකියාවෙන් ලෝකයේම අවධානය දිනා ගැනීමට වැඩි කාලයක්‌ ගත වූයේ නැහැ.

ඉරානයේ මෙන්ම ස්‌වීඩනය, රුසියාව, යුක්‌රේනය වැනි යුරෝපීය රටවල් සියල්ලේම පාහේ ගීත දර්ශකයන් හි ඉහළින්ම වැජඹුණේ අරාෂ් ගැයූ ගීතයි.

නොසිතූ විරූ ජනප්‍රියත්වයක්‌ ලැබූ එම ගීත ආසියානු රටවල ගීත දර්ශකයන්හිත් මුල් තැනට පැමිණියේ විදුලි වේගයෙන්.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගීත දර්ශක අතුරින් ප්‍රමුඛ පෙළේ ගීත දර්ශකයක්‌ වන හිරු එෆ්.එම්. ගුවන් විදුලියේ "Top 40" වැඩසටහනේද, "Broken Angel" ගීතයට මුල් තැනක්‌ හිමි වුණා.

මේ අතර අරාෂ් ලබාෆ් පසුගිය දිනෙක ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවේ සඳහන් සටහනක දැක්වෙනවා.

ඔහු තමන්ගේ නිළ ෆේස්බුක් පිටුවේ ඡායාරූපයක් එක්කර ශ්‍රී ලංකාව ලස්සන රටක් කියලා සඳහන් කරලා තිබෙනවා.

එම ඡායාරූපයට අපේ රටේ තරුණයන් අපූරූ අදහස් කිහිපයක් සිංහලෙන්ම සඳහන් කර තිබීම වි‍ශේෂත්වයක්. එම අදහස් පහතින් දැක්වේ.





Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  707 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  129 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  251 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  987 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,346 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,427 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,326 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,885 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,671 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,242 Downloads



Top 10 Commenters

Latest Comments

Top