Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
01
Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - Photos

- Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න ! මේ සතියේ සුපිරි තෑගි දිනාගන්න සූදානම් වන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,534 Views
මේ සෙනසුරාදා,

ප්‍රථම විරාමයේදී 2,350000 ක වටිනාකමකින් යුතු ස්කූටරයක්.

දෙවන විරාමයේදී වටිනා සිංගර් (GEO) ශීතරණයක්.

තෙවන විරාමයේදී රුපියල් 30,000ට වඩා අධික මිලකින් යුක්ත ජංගම දුරකථනයක් දිනාගන්න.

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.

ඔවුන්ට එම වටිනා ත්‍යාග ලබාදීම පසුගියදා හිරු ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදු කෙරුණේ පසුගිය සතියේ පැවති අද්විතීය තරඟයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ශාක්‍යන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරු යුගළක් වූ අංජුලා රාජපක්ෂ සහ නන්දන හෙට්ටිආරච්චිගේ දෑතිනි.

පළමු විරාමයේදී අඟල් 32 සිංගර් විස්ටාර් රූපවාහිනිය දිනාගත්තේ නුවන් චාමර බලංගොඩ සිටයි.
ඔහු විසින් එම සිංගර් විස්ටාර් රූපවාහිනිය ලබාගත් අවස්ථාව පහතින්...



දෙවැනි විරාමයේදී රුපියල් 2,350000ක් වටිනා ස්කූටරයක් දිනාගත්තේ අමරසිරි රත්නායක හාලිඇල සිටයි.
ඔහු විසින් එම රුපියල් 2,350000ක් වටිනා ස්කූටරය ලබාගත් අවස්ථාව පහතින්....



තෙවැනි වරාමයේදී රුපියල් 30,000ට වඩා අධික මිලකින් යුක්ත Huawei GR 5 ජංගම දුරකථනය දිනාගත්තේ නිලුකා ප්‍රියංගනී නාවගමුවේ සිටයි.
ඇය විසින් එම රුපියල් 30,000ට වඩා අධික මිලකින් යුක්ත Huawei GR 5 ජංගම දුරකථනය ලබගත් අවස්ථාව පහතින්.....



ප්‍රථම විරාමයේදී 2.35000 ක වටිනාකමකින් යුත් ස්කූටරයක්.

දෙවන විරාමයේදී වටිනා සිංගර් (GEO) ශීතරණයක්.

තෙවන විරාමයේදී රුපියල් 30,000ට වඩා අධික මිලකින් යුක්ත ජංගම දුරකථනයක් දිනාගන්න.



ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔඅබ කැමති තරු කණ්ඩායමට මනාපය පළ කිරීම පමණයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Pem Kala Sitha Langa - Kumara Rubasingha
Pem Kala Sitha Langa
Kumara Rubasingha
⤵  721 Downloads

Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  4,464 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  7,777 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  4,403 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  89,403 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  7,423 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  16,401 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,637 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,310 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  468 Downloads



Top 10 Commenters

Latest Comments

Top