Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
30
හිමාලි සිරිවර්ධන ත්‍රිශූලයකින් ඇන අකලංක ගනේගමට කරපු බිහිසුණු දේ - වීඩියෝ

- හිමාලි සිරිවර්ධන ත්‍රිශූලයකින් ඇන අකලංක ගනේගමට කරපු බිහිසුණු දේ - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,318 Views
සුර අසුර යුද්ධය සිහියට කැඳවන දැවැන්ත යුද්ධයක් පියවි ඇසින් දුටුවාක් මෙන් සුපිරි රංගනයක් පසුගිය සතියේ දකින්න පුළුවන් වුණා.

ඒ ශ්‍රී ලංකේය රියැලිටි වැඩසටහන්කරණය කණපිට පෙරළු අහස ඇවිලූ තාරකා යුද්ධය "මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastars වේදිකාවේ ශාක්‍යන්ස් තරු කණ්ඩායම ඉදිරිපත් කළ සුපිරි නර්ථනය තුළින්ය.

එම නර්ථනය මිහිපිට සිදුවූ දෙවියන් මදිවෙච්ච සංග්‍රාමයන් පිළිබඳව ඉතිහාසයේ තිබුණු බව අප දන්නේ පොත පත තුළින්නේ.

නමුත් එවැනි යුද්ධයක දසුන් ඇස්දෙකින්ම දැකීමේ අවස්ථාව දැවැන්ත වේදිකාවකින් නිල්මිණි තෙන්නකෝන් ප්‍රමුඛ ශාක්‍යන්ස් තරු කණ්ඩායම සමත්වුණා.

ශිව දෙවියන්ගේ බිහිසුණු බව සහ කාලි මෑණියන්ගේ භයංකර බව ප්‍රතිනිර්මාණය කිරීමට ඔවුන් සමත්වීමත් සමඟ විනිශ්චය මණ්ඩලය Golden Buzzer අවස්ථාවත් ශාක්‍යන්ස් තරු කණ්ඩායමට හිමිවුණා.

එම නර්ථනය ඉන්දියාවේ නළු නිළියන්ට දෙවැනි නොවූ නර්ථනයක් මෙන්ම එහිදී නිරුපණය වූ දේවත්වය ඉන්දියානුවෙක් දැක්කොත් වන්දනාමාන කරනු නිසැක බවයි වින්ශ්චය මණ්ඩලය සඳහන් කරලා තිබුණේ.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  446 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  95 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  213 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  969 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,290 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,405 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,315 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,859 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,668 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,170 Downloads



Top 10 Commenters

Latest Comments

Top