ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කථාව උඩුයටිකුරු කරමින් නව පෙරළියක් සිදු කිරීමට Hiru Tv ඊයේ සමත්වුණා.
ඒ "මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastars වේදිකාවේ රාවන්ස් සහ සහ මායන්ස් යන සුපිරි තරු කණ්ඩායම් ගැටෙණු රාත්‍රියේදීයි.
එම අති උත්කර්ෂවත් රාත්‍රීයේදී Hiru Megastars සුපිරි තරු වැඩසටහන විකාශය වන අතරතුර දෙවන විරාමයේදී මිනිත්තු 04ක් තුළ රුපියල් ලක්ෂ 20ක් වටිනා "CHERY QQ" මෝටර් රථයක් දිනාගත් ජයග්‍රාහකයෙක් බිහිකළා.
එම වාසනාවන්ත ජයග්‍රාහකයා වෙමින් රුපියල් ලක්ෂ 20ක් වටිනා "CHERY QQ" මෝටර් රථයේ සාඩම්බර හිමිකරුවා වුණේ "රංගන පුෂ්ප කුමාර" සීදුව සිටයි.
ඔබත් මෙවැනි කෝටි ගණන් වටිනා තෑගි දිනාගන්න කළ යුත්තේ "මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastars නරඹා ඔබ කැමති තරු කණ්ඩායමට මනාපය පළකිරීම පමණයි.