ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ උපන් දිනය ඊයේ (17) දිනයේ සමරා තිබෙනවා.
වැලිවේරිය නාරංවල ශ්‍රී සුමනකීර්ති පිරිවෙනේ සාමණේර භික්ෂුන් වහන්සේ 100 නමක් සඳහා වියළි ආහාර හා උපකරණ භාණ්ඩ ලබා දීමේ පින්කමක් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා.