උමාරියාගේ පෙම්වතා පිළිබදව හිරු ගොසිප් පළමු වරට අනාවරණය කරමින් ඔවුන්ගේ ඡායාරූප කිහිපයක්ද අප මීට පෙර පල කලා. අවසානයේ එම තොරතුරු සියල්ල සත්‍ය කරමින් උමාරියා සිංහවංශ විවාහ වී තිබෙන්නේ ‘බැටරි’ නමැති සංගීත කණ්ඩායමේ නායක දෙව්ෂාන් පෙරේරා සමගයි. දෙව්ෂාන් ඔහු කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු ව්‍යාපාර හා තාක්ෂණ විද්‍යායතනයේ අධ්‍යාපනය හැදෑරූ අයෙක්ද වනවා. තවමත් මාධ්‍ය වෙත ඔවුන්ගේ විවාහයේ ඡායාරූප නිකුත් නොවූවත් හිරු ගොසිප් ඔබ වෙත එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ගෙන එනවා.