"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastars වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදීම සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේවන විටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastars වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.
ඔවුන්ට එම වටිනා ත්‍යාග ලබාදීම පසුගියදා හිරු ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදු කෙරුණේ පසුගිය සතියේ පැවති අද්විතීය තරඟයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ආර්යන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරු ද්විත්වයක් වූ රයිනි චාරුකා සහ නිරංජනී ශන්මුගරාජාගේ දෑත් වලිනි.
පළමු විරාමයේදී නවීන සිංගර් විස්ටර් අඟල් 32 රූපවාහිනිය දිනාගත්තේ ආර්. සුගතී මාතර සිටයි.
ඔහු විසින් එම සිංගර් විස්ටර් අඟල් 32 රූපවාහිනිය ලබාගත් අවස්ථාව පහතින්......
දෙවන විරාමයේදී නවීණ පන්නයේ සිංගර් (GEO) ශීතකරණය දිනාගත්තේ සුනේත්‍රා ධර්මවර්ධන මාතලේ සිටයි.
ඇය විසින් නවීණ පන්නයේ සිංගර් (GEO) ශීතකරණය ලබාගත් අවස්ථාව පහතින්....
තෙවන විරාමයේදී වටිනා නවීන පන්නයේ ස්වයංක්‍රීය සිංගර් රෙදි සෝදන යන්ත්‍රය දිනාගත්තේ ප්‍රිමාලි දිල්රුක්ෂි ජයසිංහ පොළොන්නරුවේ සිටයි.
ඇය විසින් වටිනා නවීන පන්නයේ ස්වයංක්‍රීය සිංගර් රෙදි සෝදන යන්ත්‍රය ලබාගත් අවස්ථාව පහතින්....
මේ සෙනසුරාදාත්,
ප්‍රථම විරාමයේදී නවීණ පන්නයේ සිංගර් (GEO) ශීතකරණයක්,
දෙවන විරාමයේදීවටිනා ස්කුටරයක්,
රුපියල් 30,000කට වඩා අධික මිලෙන් යුතු Huawei GR5 ජංගම දුරකථනයක් දිනාගන්න.
මේ සෙනසුරාදාත් "මාහා සුපිරි තරු සංග්‍රාමය" නරඹන ඔබ සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීමට Hiru Megastars කණ්ඩායම සියල්ල සූදානම් කර අවසන්.