ශාන්ත ක්ලෙයාර් බාලිකා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ පා ගමන ජනවාරි 7 වන දින ඉතා සාර්ථකව පැවැත්වුණා.
වත්මන් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පා ගමන ඇරඹූ අතර මේ සඳහා ආදි ශිෂ්‍යාවන් සහ
ආදි ගුරු භවතුන් සමඟ ආදි විදුහල්පතිනියන් විශාල ප්‍රමාණයක් සහභාගි වීම විශේෂ කරුණකි.
එහි ඡායරූප එකතුවක් පහතින් නරඹන්න.