Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
තරුණ යුවළක් රූම් ගිහින් කරපු දේ නිසා රත්නපුරේම රත්වෙයි

- තරුණ යුවළක් රූම් ගිහින් කරපු දේ නිසා රත්නපුරේම රත්වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

85,801 Views
රත්නපුර නගර සීමාවේ නවාතැන් පොළක නවාතැන් ගෙන සිටි යුවළක් ඔවුන් නැවතී සිටි කාමරය තුල වස පානය කර මියගොස් ඇති බව රත්නපුර පොලීසිය පවසයි.

එම නවාතැන් පොළේ සේවකයන් විසින් අද (11) අලුයම එම යුවළ රත්නපුර මහ රෝහලට ඇතුළු කරනවිත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බවද පොලීසිය පැවසුවේ.

මියගිය යුවළගෙන් පිරිමි තනැත්තා දෑල නොරගොල්ල ප්‍රදේශයේ පදිංචි  විසි හත් හැවිදිරි පුද්ගලයෙකු බවට කාමරයේ තිබූ හැඳුනුම්පතකින් අනාවරණය වූ බවද මියගිය කාන්තාවගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව පොලිසිය පවසා තිබෙනවා.

මියගිය දෙදෙනා පෙරේදා (10) දහවල් මෙම නවාතැන් පොළට පැමිණ කාමරයක් වෙන්කරගෙන එහි ලැගුම්ගෙන ඇති බව පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මියගිය දෙදෙනා ලැගුම්ගත් කාමරය දෙසින් රාත්‍රියේ ශබ්දයක් ඇසී සේවකයන් කතා කළත් දොර විවෘත නොකිරීම නිසා සේවකයන් එහි දොර විවෘත කර බලද්දී මියගිය දෙදෙනා යම් දෙයක් පානය කර වැටී සිටිනු දැක තිබේ.

කාමරයෙන් වස ගඳක්ද වහනයවීමෙන් පසු වහාම ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  11,821 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  16,551 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  10,464 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  14,177 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  9,498 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  4,820 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,623 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  9,691 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  13,099 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  20,211 Downloads



Top 10 Commenters

Latest Comments

Top