Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
මගේ ඇස්දෙක පියවෙන්න කලින් රත්තරන් පුතාගේ ජීවිතය බේරගන්න පුළුවන් වුනොත් මට ඒ ඇති - Photos

- මගේ ඇස්දෙක පියවෙන්න කලින් රත්තරන් පුතාගේ ජීවිතය බේරගන්න පුළුවන් වුනොත් මට ඒ ඇති - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,092 Views
ජීවිතයත් මරණයත් අතරේ සටනක් කරන පුංචි දරුවෙක් පිළිබඳව වව්නියාව ප්‍රදේශයෙන් වාර්තාවුණා.

ඇස්දෙක වගේ ඉන්න මේ පුංචි පුතාගේ මව දුක් විඳින්නේ ඇයගේ ඇසේදෙක පියවෙන්න කලින් දරුවාගේ ජීවිතය බේරලාදෙන්න.

මේ පුංචි පුතාට අක්මාවේ සැත්කමක් කරන්න සිදුවෙලා තියෙන නිසා තමයි මේ මව දුක් විඳින්නේ.

අදාළ සැත්කම සිදුකිරීමට දින ළඟ ළඟම එන නිසා මේ මව අසරණවෙලා ඉන්නේ මුදල් නැතිකමින්.

ඉතින් මේ පුංචි පුතාගේ මව හිරු ගොසිප් අපට මෙලෙස සඳහන් කළා.

"මගේ දරුවගේ නහයෙන් දැන් ලේත් එනවා. ඇඟ කහන එක වැඩි වුනහම දරුව අපිට හොරෙන් කූඹි ඇඟට දාලා කවාගන්නවා.
අපි කොහොමද ඉවසන්නේ. සැත්කමට තව ටික දවසයි තියෙන්නේ.
නමුත් අවශ්‍ය මුදල් තාම අපිට හොයාගන්න බැරිවුණා.
මගේ ඇස්දෙක පියවෙන්න කලින් මේ රත්තරන් පුතාගේ ජීවිතය බේරගන්න පුළුවන් වුනොත් මට ඒ ඇති "

මේ මවට ඇති එකම දරු සම්පත ජීවත්කරවන්න කාගෙන්හරි පිහිටක් බලාපොරොත්තු වෙනවා කියලා ඒ අසරණ වූ මව අපිට කිව්වා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,339 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,689 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,195 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  446 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,468 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,701 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,675 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,064 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,308 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,251 Downloads



Top 10 Commenters

Latest Comments

Top