Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
93 දි බෝම්බයකට අහුවෙලා වැලි ගොඩෙන් රත්තරන් මතුකරගෙන තවමත් අහසට හූල්ලන රුවන්වැල්ලේ සමන් - වීඩියෝ

- 93 දි බෝම්බයකට අහුවෙලා වැලි ගොඩෙන් රත්තරන් මතුකරගෙන තවමත් අහසට හූල්ලන රුවන්වැල්ලේ සමන් - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,238 Views
වැලි ගොඩ දානකොට පිළිකා රෝගයක් ඇතිවුණා..
ආබාධිත වැටුපවත් නෑ..
පාන්දර 3ට නැගිටලා දුවනවා..

රුවන්වැල්ල ජනඋදාන ගම්මානයේ ජීවත් වෙන සමන් කුමාර 1991 දි යුද හමුදා සේවයට එකතු වුණු සෙබලෙක්.

රට වෙනුවෙන් පෙරට ආපු සමන් 1993 දි බෝම්බයකට අහුවෙලා ආබාධිත තත්ත්වයට පත්වෙනවා.

අවුරුදු 12 ක් යුද හමුදාවේ සේවය කරලා නීත්‍යානුකූලව ඉවත්වුණාට පස්සේ සමන් ජීවිතේ ගෙනියන්න වැඩි ගොඩ දාන්නේ ආබාධිත වැටුප පවා නොලැබීම හේතුවෙන්.

සමන් දක්ෂ මැරතන් ක්‍රීඩකයෙක් වගේම ඔහුගේ බිරිදත් දක්ෂ ක්‍රීඩිකාවක්.

ප්‍රවීණයන්ගේ ක්‍රීඩා තරගවලින් වැඩිම රන් පදක්කම් දිනූ යුවළ විදිහටත් ඔවුන් පවත්වන්නේ සහජ හැකියාවක් ඔවුන් තුල තිබීම නිසාමයි.

දරුවන් තුන්දෙනෙකුගේ පියෙකුවූ සමන් ආර්ථික අපහසුතා මැද ක්‍රීඩාවද කරගෙන යන්නේ ලොකු කැපකිරීමක් කරමින්.

ප්‍රශ්න ගොඩක් එක්ක ආබාධිත විශ්‍රාම වැටුපත් නැතිව ගෙවන ජීවිතේ ගැන සමන් ඉන්නේ ලොකු දුකක් හිතේ තියාගෙන.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  300 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  19,492 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,605 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,768 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,043 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,642 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,282 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,389 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,273 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,363 Downloads



Top 10 Commenters

Latest Comments

Top