Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
11
දියණිය පෙම්වතා එක්ක රූම් ගිහින් නිරුවත්වුණු හැටි දැක්වෙන වීඩියෝවක් පියාගේ ඇස් දෙකින්ම දැකලා

- දියණිය පෙම්වතා එක්ක රූම් ගිහින් නිරුවත්වුණු හැටි දැක්වෙන වීඩියෝවක් පියාගේ ඇස් දෙකින්ම දැකලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52 Views
"අම්මේ මම එයත් එක්ක එක එක තැන්වලට ගියා"
"මං එයත් එක්ක එහෙම ගිය දවසක එයා ෆෝන් එකෙන් වීඩියෝ කළා"

ජංගම දුරකථන සන්නිවේදන අවශ්‍යතා ඉටු කරන උපකරණයක් වුවද එය ඇතැම් අවස්ථාවල ජිවිතයම පවා අවුල් කරන දෙයක්.

පාසල් කාලය තුලදීම ආදර හැඟීමක් ඇතිවූ ගිහාන්ට ලසිතාගෙන් ආදරය විමසන්නට සිතේ හයියක් තිබුනේ නැහැ.

මේ නිසා ඔහුගේ යහළුවන්ගෙන් නිතර නිතර විහිලුවට ලක්වීමට සිදුවිය,ඒ නිසා ගිහාන් තනිවම ලසිතාට ආදරය කලේ ඇගේ දිහා බලමිනි. එලෙස කළ ආදරය දන්නෙම නැතුව බොහෝ කල් ගත වී කාලය ගෙවී ගියා.

ඒ අතරතුරදී දවසක් ඔහුගේ මිතුරෙක් මෙලෙස පවසා තිබුනේ විහිලුවටයි.

මචන් ඔයාගේ පොඩි කාලේ ප්‍රේම කිරිල්ලට තාම ආදරෙයි කිව්වේ නැද්ද ? කල්පනා කර කර ඉඳලා වැඩක් නෑ.වෙන දෙයක් වෙන්න අහන්න ඕන, පරක්කු වුනොත් සොරි තමයි. යනුවෙනි.

මේ වචන පෙළ ඔහුගේ සිතට තදින්ම වැදුන නිසා ඔහු තමන් විසින් මුමුණමින් හිතේ අධිෂ්ටානයක් ඇති කර ගත්තා.

ඒ මම හෙට ලසිතාගෙන් කොහොමහරි කැමැත්ත අහනවා යන අධිෂ්ටානයයි.පසුදා උදෑසනම අවදි වූ ගිහින්ගේ මවට මෙය කුතුහලයක්වුනා.

මොකද පුතා කවදාවත් නැතිව.පාන්දරින්ම අවදි වෙලා.තම පුතාගේ ආදර හැගුම මවට තේරුම් ගැනීමට පහසුවුනේ නැහැ.

කණ්නාඩිය ඇසට ගිඅ අද ලසිතා හමුවෙන නිසා ලස්සනට යන්න ඕන ස්ටිහා දෙතුන් වරක් කණ්නාඩිය දෙස බලා තවත් ලස්සනට සූදානම් වුණා. වෙනදා මෙන් නොව ලස්සනට පාසල් ගිය ගිහාන්ට යාළුවන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවුණා.

එයි බලපල්ලා අද කොල්ලගේ ලස්සන.අද නම් ලසිතා කැමති වෙනවා අනිවා.ගිහිනා කිසිත නොඉයා ගියේ ලසිතාට අද කෙසේ හෝ ආදරය ප්‍රකාශ කරනවා ලෙස සිතාගෙනය.

පාසල් කාලයේ විවේක වෙලාව ලසිතාට ආදරෙයි කියන්න හොඳම වෙලාව බව සිතු ගිහාන් තම සිහින කුමරිය සොයා ගියේ තනිවමයි.

ඒ වෙද්දී ලසිතා තම මිතුරියන් සමඟ දිවා ආහාරය ගැනීමට පන්ති කාමරයට යමින් සිටයේය.ගිහාන් විසින් සෙමින් හඬ අවදි කරමින් ලසිතාට පමණක් ඇසෙන සේ කතා කළා.

ලසිතා මන් ඔයාට කියන්න හිට්යේ මන් ඔයාට ගොඩක් ආදරෙයි කියලා ඔහු කිව්වා.

ඒ වෙලාවෙදී ලසිතා කිසිවක්ම නොකියා සිනාවෙමින් පන්ති කාමරයේ මිතුරියන් අතරේ නොපෙනී ගියා. අගේ නෙත් අගිස්සේ දැල්වුණේ මමත් ඔයාට ආදරෙයි කියන දේ බව ගිහාන්ට එදා දැනුණා.

එය ගිහාන් තුළ තව තවත් ආදර හැඟීම් ඇති කළා.නමුත් සති දෙකක් විටර යද්දී තවමත් ලසිතාගෙන් ගිහාන්ට පිළිතුරක් ලැබුනේ නැහැ.

නමුත් ඒ වෙද්දී ලසිතා තුලත් ගිහාන් ගැන පුංචි ආදරයක් ඇති වෙලා ඉවරයි. ඒ නිසා ගිහාන්ටද තමන් මෙච්චර කල් බලා ගෙන සිටි පිළිතුර ඔහුට ලැබුනා. ඔවුන් දෙදෙනා පාසල් කාලයේදීම පෙම්වතුන් බවට පත්වුනා.

දින සති සහ මාස ලෙස ආදරයත් එක්කම් මේ දෙදෙනාගේ ආදර කතාව ගොඩනැගෙන්න පටන් ගත්තා.

ලසිතා යන හැම අමතර පන්තියකටම ගිහාන්ද ගියා.විවේකයක් ලැබුණු හැම මොහොතකදීම දෙදෙනා කතා කරමින් පෙම් සිහින ලෝකේ අතරමං වුණා.

නිවසට ගිය පසුත් දුරකථනයෙන් ද ප්‍රේම ලෝකයේ අතරමං වුණා. ලසිතා කියන හැම වදනක්ම ගිහාන්ගේ සිතට එකතු කළේ මිහිරක්.මේ දෙදෙනාට නොදැක් සිටීමට තරම් ආදරය දළු ලා වැඩෙන්නට වුණා.

මේ නිසා දෙන්න විවිධ තැන්වල හමුවී කතා කළා.ඔවුන් එලස හමුවුණු තැන් තමයි සිනමාහල්, සහ තාවකාලික ලැගුම්හල්ය.මේ තැන්වලදී ඔවුහු නිදහසේ ආදරය විඳගත්තා.

මේ දෙන්නාගේ ප්‍රේමය නිදහසේ දින සති සහ මාස වලින් නොදැනීම කාටත් හොරාම ගලාගෙන ගියා.

දවසක් ලසිතාගේ පියා සිය මිතුරන් සමඟ පුංචි සාදයක් පවත්වා තිබුණා. ඒ අතර පැමිණ සිටි විවිධ අය ඔවුන්ගේ තොරතුරු කතා කරමින් ඉද්දි එක අයෙක් විසින් සිය ජංගම දුරකථනය ගෙන සිය මිතුරන්ට අලුත් චිත්‍රපටයක් පෙන්නුවා.

අනෙක් සියලු දෙනාම ඔහුගේ ජංගම දුරකථනයේ ඇති අලුත් චිත්‍රපටය කුමක්ද යන්න බැලීමට එකතුවුණේ මොහොතකින්,ඒ අතරේ ලසිතාගේ පියාත් සිටියා.ඔහුට දුටු දෙයින් නෙත් අදහා බැනීමට නොහැකිවුණා.

ඒ වීඩියෝව තුළින් දකින්නට ලැබුණේ තම දියණියගේ නිරුවතයි. ඔහු සියල්ල රහසේ දරාගෙන හොඳටම මත්වෙන තෙක් මත් වතුර පානය කරමින් සිට ගෙදර ගොස් තිබුණා.

නමුත් මේ ගැන තම දියණියගෙන් විමසීමට පියාට හැකිවුණේ නැහැ,ඔහු හැමදාම මත් වතුර බිමට යොමුවුණා. දියණිය විසින් තම පියාගේ මේ වෙනස දැකපු නිසා තාත්තා ඇයි මේ තරම් බොන්නේ.

හැමදාම බොන එක නවත්තන්නකො ලෙස පියාට දියණියගෙන් අවවාදයක් එක දවසක ලැබුණා.

එදා ලසිතාගේ පියා ලසිතාට කඩා පැන්නේ රකුසෙකු ලෙසිනි.

උඹ පන්ති යනවා කියලා ගහින් එක එකා එක්ක අවලම් නැටුම් නටනවද ?යනුවෙන් අසමින් තදින් අතුල් පහරක්ද ලසිතාට පියාගෙන් එල්ලවුණා.

ලසිතා එම පහරින් සිහි නැතුව බිම ඇදගෙන වැටුණා. තම දියණිය අසලට පැමිණි මව විසින් එදා දියණිය කාමරයට රැගෙන ගොස් සනසා තිබුණා.

නමුත් ලසිතාගේ පියා හැමදාම බොන එක තවත් වැඩි කළා. එලෙස මත් ගතියෙන් සමඟ යතුරුපැදියෙන් ගෙදර එන දිනෙක මෝටර් රථයක ගැටී මිය ගියේ සියලු දෙනාටම රහසක් ඉතිරි කරමින්ය.

පියාගේ මරණයත් සමඟ ලසිතා ගැන විවිධ කතාවන් ගමේ එක එක අය විසින් තැනින් තැන කතා කළා. මේ නිසා එක දවසක තම මවට සියල්ලම හෙළි කළේ බැරිම තැනයි.

අම්මේ මම එයත් එක්ක එක එක තැන්වලට ගියා. මං ගිහාන්ට ගොඩක් ආදරෙයි. මං එයත් එක්ක එහෙම ගිය දවසක එයා ෆෝන් එකෙන් වීඩියෝ කළා"

මවට සිය දුව කියනදේ දරාගත නොහැකිවුනා. මේ නිසා කාලය ගතවන විට ලසිතාගේ සහ ගිහාන්ගේ ප්‍රේමය දෙදරා යන්නට වුණා. ගිහාන් හමුවූ දවසක ලසිතා ගිහාන්ට සාප කලා.
"ඔයා මමත් විනාශ කළා.මගේ තාත්තාත් නැති කළා. ඔයා ආදරේ කළේ නෑ මට" යනුවෙනි.

ලසිතාගෙන් කවදාවත් ගිහාන් මෙවැනි දෙයක් අපේක්ෂා කළේ නැහැ. මේ නිසා ඇයගේ වදන් ගැන සිතුවේ ඇය විසින් තමන්ට පිහියෙන් ඇන්නා නම් මීට වඩා හොඳයි යන්නය.

අවසානයේ ගිහින් විසින් සියලු වැරදි පිළිගෙන තිබුණා. ඔහු ලසිතාගෙන් සමාව ඉල්ලුවා. ඔහු නිවසට පැමිණ තමන් විසින් කළ වීඩියෝ කිරීම මිතුරන් අතරේ බෙදීගිය හැටි කල්පනා කළා.

සියලු වැරදි වලට වගකිව යුත්තා තමන් බව ගිහාන්ට වැටහුණා. ඔහු කල්පනා කළේ කෙසේ ලසිතාට මුහුණ දෙන්නේද යනුවෙනි. ඒ වෙද්දී නින්දා යාමට ආසන්නව සිටි ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලැබුණා,ඒ ඔහුගේ මිතුරෙකු විසිනි.

"ලසිතා වස බීලා. මොනවහරි කරපන්" යනුවෙන්  ඇමතුම අවසන් වුනේ ගිහාන්ට තරු විසි කරමිනි.මේ දුක දරා ගත නොහැකිවූ ගිහාන්ද වස බී තිබුණා.

නමුත් දෙදෙනාම මියගියා නැහැ, තම පුතා වස බිව්වේ ලසිතා සහ ඇතිවූ ප්‍රේමය නිසා බව දැනගත් ඔහුගේ මව්පියන් ගිහාන් විදේශ ගත කළා. මාස කිහිපයකට පසු ලසිතා සුව වුණා.
නමුත් ලසිතාගේ සරසවි සිහිනය කඩා වැටි අවසන්,අනාගතයම අඳුරු වී අවසන්.ඒ සියල්ල අඳුරු සිතුවමක් වුණා.

සුවවුණු ඇය මොහොතකට කල්පනා කළේ ඉස්සර මෙන් තමන්ට තිබුණු ලස්සන රූපය දැන් නැතිවී ගිහින්. තම ආදරණීය පියාත් තමන්ට අහිමි වෙලා. පණ මෙන් ආදරය කළ ගිහාන්ද මේ වෙද්දී ඇයට නැහැ. යනුවෙනි.

ඇය කඳුළු අතරින් නිහඬව ඉකිබින්දා. නමුත් සියල්ල අකාලයේ වියැකී ගොස් අවසන්.මේ නිසා ජීවිතය එක් දවසකින් හෝ අඳුරු විය හැකිය.

ප්‍රේම කරන්න.හැබැයි ප්‍රේමයෙන් අන්ධ වෙලා ලස්සන වෙන්න තියෙන ජීවිත නැති කර ගන්න එපා. ඒක සත්‍ය ප්‍රේමය නොවේ.ජංගම දුරකථනය අපේ ජීවිත වල බොහෝ දේ තීරණය කරනු ඇති,
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top