Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
සමාජයේ නව සුවිශේෂී පැතිකඩක් දිගහැරෙන ටෙලි සම්ප්‍රාප්තිය "මං නැතිදා" හෙට සිට හිරු ටීවී වෙතින් - වීඩියෝ

- සමාජයේ නව සුවිශේෂී පැතිකඩක් දිගහැරෙන ටෙලි සම්ප්‍රාප්තිය "මං නැතිදා" හෙට සිට හිරු ටීවී වෙතින් - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,866 Views
සමාජයේ ජීවත්වන, සමාජයට කියන්න තරම් ශක්තියක් ඔවුන් සතුව නැතිවුනත් ලෝකයක්ම කථා කරන අපේම මිනිසුන් පිරිසක් පිළිබඳව ටෙලිවිෂන් කථා කලාවක සම්ප්‍රාප්තිය හිරු ටීවී වෙතින් සිදුවීමට නියමිතයි.

"තෙවැනි ඇස, අදිසි රෑ 10, සයිබර් ක්‍රයිම්, ජේලර්" වැනි වාර්තාරූපි නාට්‍යය පෙළක් හිරු ටීවී වෙතින් ආදරණිය ප්‍රේක්ෂක ඔබට තිළිණ කළා.


සමාජ රළ පහරට හසුව කැළඹේමින් තිබෙන HIV ඒඩ්ස් ආසාදිත පුද්ගලයන් පිළිබඳව මේ වාර්තා නාට්‍යය තුළින් නව කතිකාවක් ඇති කිරීමට අප සූදානම්.

HIV ඒඩ්ස් ආසාදනය වුණේ කෙසේද ? එම ආසදානය සඳහා බලපෑ හේතු මොනවාද ? සහ HIV වලට ගොදුරු වන්නට පෙර ඔවුන්ගේ ජීවිත ගෙවුණු ආකාරය සහ ඒඩ්ස් වැළඳීමෙන් පසුව ඔවුන්ගේ ජීවන ගමන කුමන ආකාරයෙන් ගෙවෙනවාද ? පිළිබඳව මේ නාට්‍යය තුළින් කථා කිරීමට නියමිතයි.

එම  වාර්තා නාට්‍යය කලාවේ නව සම්ප්‍රාප්තිය ලෙසින් "මං නැතිදා" නාට්‍යය සෑම සතියේ දිනකම බදාදා රාත්‍රී 10.00 සිට එනම් හෙට දින සිට පුරා පැයක් හිරු ටීවී වෙතින් විකාශය කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා.

"මං නැතිදා" වාර්තා නාට්‍යය ආදරණිය ප්‍රේක්ෂක ඔබගේ නෙතු අද්දරට සමීප කරන්නේ ප්‍රවීන කලා ශිල්පිනි චාන්දනී සෙනවිරත්න විසිනුයි.

ඇයගේ සංවේදී ඉදිරිපත් කිරීම, නාට්‍යමය ප්‍රතිනිර්මාණය කිරීම, පසුබිම් කථන, භාවමය පසුබිම් සංගීත ඛණ්ඩ භාවිත කරමින් සුවිශේෂී පැතිකඩක් නිර්මාණය කරමින් ඒඩ්ස් පිළිබඳව සමාජයේ අස්සක් මුල්ලක් නෑර දැනුම්වත් කරන නව ටෙලිවිෂන් වාර්තා නාට්‍යය කළාවක සම්ප්‍රාප්තිය හෙට සිට ආදරණිය ප්‍රේක්ෂක හිරු ටීවී වෙතින් නැරඹිය හැකියි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,293 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  6,976 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,376 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,633 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,457 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,374 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  4,892 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,604 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,182 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,157 Downloads



Top 10 Commenters

Latest Comments

Top