Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
හිරු ටීවී තවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි - වීඩියෝ

- හිරු ටීවී තවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,484 Views
ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට නිරතුරුවම නවමු අත්දැකීම් එක්කරන හිරු ටීවී තවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා.

මෙවර හිරු ටීවී වෙත මෙම සම්මානය පිරිනැමුවේ ලොව ප්‍රකට යූ ටියුබ් ආයතනය විසින්.

ලොව අංක එකේ වීඩියෝ හුවමාරු කරගන්නා වෙබ් අඩවිය වන යූ ටියුබ් විසින් මෙම සම්මානය හිරු ටීවී වෙත පිරිනැමුවා.

යූ ටියුබ් සිල්වර් ප්ලේ බට්න් අවෝඩ් ලෙස නම්කර ඇති එම සම්මානය හිරු ටීවී වෙත පිරිනැමීමට හේතු වූයේ යූ ටියුබ් වෙබ් අඩවියේ වැඩිම ග්‍රාහක සංඛ්‍යාවක් හිමිකරගැනීමයි.

ලොව පුරා සුවිශේෂී යූ ටියුබ් නිර්මාණකරුවන් වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමෙන අතර මෙවන් සම්මානයක් ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක් හිමිකරගත්තේ ප්‍රථම වරටයි.

හිරු ටීවී යූ ටියුබ් නාලිකාව හරහා නැවුම් වැඩසටහන් ගොන්නක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත නිරතුරුව සමීප කෙරෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  3,692 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,827 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  33,298 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,832 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,795 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  33,356 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,397 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  6,202 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,355 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,629 Downloads



Top 10 Commenters

Latest Comments

Top