Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
රැල්ලට නොයා උඩුගම් බලා පීනන්න හදන නලින් පෙරේරාගෙන් අලුත් වැඩක්

- රැල්ලට නොයා උඩුගම් බලා පීනන්න හදන නලින් පෙරේරාගෙන් අලුත් වැඩක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,855 Views
"හොඳ ශබ්ද රසයක් මතුකරන්න මොවුන්ගේ දක්ෂතා මට වැදගත්"
" මේ අවුරුදු 28 කාලයක පුරාවට විවිධ ශිල්පීන් මාරුවෙලා තියෙනවා"

කණ්ඩායම් සංගීත කලාවේ නව පරිච්ඡේදයක් පෙරළු මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා සම්ප්‍රදායක ගමනෙන් බැහැරවෙලා අලුත් වැඩකට සූදානම් වෙනවා කියලා හිරු ගොසිප් අපත් සමඟ කිව්වා.

මේ හිරු ගොසිප්, මේරියන්ස් නායක නලින් පෙරේරා සමඟ කළ සාකච්ඡාවයි.

නායකයා විදියට කණ්ඩායමේ ගෝලයෝ ගැන මොකද හිතන්නේ ?

මම බොහොම වාසනාවන්තයි, හැම අංශයෙන්ම දක්ෂ සංගීත කණ්ඩායමක් සිටීම පිළිබඳව. අටදෙනා එක වැඩකට විතරක් නෙමෙයි දක්ෂ.

හොඳ ශබ්ද රසයක් මතුකරන්න මොවුන්ගේ දක්ෂතා මට වැදගත්. නායකයෙක් හැටියට මම ඒ අයගේ දක්ෂතා සූක්ෂම ලෙස අවශ්‍ය තැනදී භාවිතා කරනවා.

විෂයපථය පිළිබඳ අවබෝධයක් තිබෙන සංගීත ශිල්පින් තමයි ඉන්නේ.

මේරියන්ස්ලට දැන් වයස කීයද ?

මේ අවුරුද්දේ පෙබරවාරී මස11ට අවුරුදු 29යි.

මේරියන්ස් සංගීත කණ්ඩායමේ අනන්‍යතාවය නලීන්ද ?

මේ අවුරුදු 28 කාලයක පුරාවට විවිධ ශිල්පීන් මාරුවෙලා තියෙනවා.

නමුත් මම නායකයෙක් හැටියට මේ අනන්‍යතාවය මගේ චරිතය හරහා මම ගොඩ නගලා තියෙනවා.

මොනතරම් වැසි වැස්සත් බීමට වතුර පොදක් නැත්නම් මිනිස් ජීවිතය තියෙන්නේ අධානමක. මොකද මිනිස් ජීවිතයට පිරිසිදු පානීය ජලය අවශ්‍යවන නිසා. ඉතින් ඒ වගේ බීමට පිරිසිදු පානීය ජලය නොමැතිව අපේ රටේ දුක්විඳින ජනතාව බොහෝමයක් සිටිනවා.

ඒ වගේ දුක් විඳිනා මිනිසුන් අතරේ සිටින පිරිසක් තමයි වැලිකන්ද මහා විද්‍යාලයේ සිසුන් කියන්නේ. ඉතින් ඒ දරුවන්ට බීමට වතුර ටිකක් ලැබෙන්නයි යන්නේ.

ඒ අයට යම් කිසි සහනයක් ලබා දීමේ පරම අධිෂ්ඨායෙන් යුතුව ජනප්‍රිය ගායක නලින් පෙරේරා අලුත් වැඩකට අත ගහලා තිබෙනවා.

ඒ පිළිබඳ ඔහු හිරු ගොසිප් අපට නලින් පෙරේරා ඒ ගැනත් කිව්වේ මේ විදියට,,,,,

"මනුසත්කම වෙනුවෙන් සිදුකරන මේ පුණ්‍ය කටයුත්ත වැලිකන්ද මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මේ මස 22වනදා Kings Of 70s Unplugged By Marians - ප්‍රාසංගික අත්දැකීම නෙළුම්පොකුණ එළිමහන් රංග ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.

Kings Of 70s නමින් සඳහන් කරන්නේ සී.සී. ප්‍රනාන්දු, එච් ආර් ජෝතිපාල , කැරන්ස් විජේවර්ධන යන යුග පුරුෂයන් තිදෙනාගේ සුපිරිම ගීත කියන අදහස.

ඔවුන්ගේ ගීත 30ක් තමයි මේ ප්‍රසංගයට ඇතුළත් කර තිබෙන්නේ. අවුරුද්දේ ආරම්භයේම අලුත් ප්‍රාසංගික අත්දැකීම විඳගන්න පුළුවන් හැමෝටම.

වැලිකන්ද මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් එම දරුවන්ට පානීය ජලය අති පිරිසිදුව ලබාදෙන්න දරන වෑයමක් තමයි මේ දරන්නේ.

ප්‍රසංගය පැවැත්වීමෙන් පසු ලැබෙන මුදල් වලින් ජලය පිරිසිදු කරන යන්ත්‍ර එම පාසලට ලබාදෙන එක තමයි අපි කරන්න හදන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Peradaka Mage Sitha - Sajith M Rajapaksha
Peradaka Mage Sitha
Sajith M Rajapaksha
⤵  11,821 Downloads

Adarayen Pidu - Gayathri Ekanayake
Adarayen Pidu
Gayathri Ekanayake
⤵  16,558 Downloads

Wasthuwe - Prageeth Vidanapathirana
Wasthuwe
Prageeth Vidanapathirana
⤵  10,466 Downloads

Adara Puthe - Theekshana Anuradha
Adara Puthe
Theekshana Anuradha
⤵  14,179 Downloads

Piduwath Malin - Suresh Wickramasooriya
Piduwath Malin
Suresh Wickramasooriya
⤵  9,500 Downloads

Mama Madida - Achintha Mihirani
Mama Madida
Achintha Mihirani
⤵  4,823 Downloads

Pani Makuluwo - Amarasiri Peiris
Pani Makuluwo
Amarasiri Peiris
⤵  4,623 Downloads

Bathkooro - Dasun Madushan
Bathkooro
Dasun Madushan
⤵  9,691 Downloads

Dewani Pemwatha - Ravindu Sathsara
Dewani Pemwatha
Ravindu Sathsara
⤵  13,099 Downloads

Thawena Sitha - Jalinda
Thawena Sitha
Jalinda
⤵  20,211 Downloads



Top 10 Commenters

Latest Comments

Top