අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගය අසල තිබූ කූඩාරමක් කඩාගෙන ගොස් සිදුවූ රිය අනතුරක් පිළිබඳව පුවතක් වාර්තාවී තිබෙනවා.
මේ අනතුරින් සිදුවෙන වෙලාවේ කුඩාරම තුළ පුද්ගලයන් 10 දෙනෙකුට අධික ප්‍රමාණයක් ඉඳලා තියෙනවා.
ඉන් පස්දෙනෙකුට දිවි අහිමිවී ඇති අතර 06 දෙනකුට රෝහල් ගත්කර තිබෙනවා.
ඉන්දියාවේ මධ්‍යම ලක්නව් ප්‍රදේශයේ පෙරේදා (08) රාත්‍රියේ තමයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ.
මේ කුඩාරමේ ඉඳලා තියෙන්නේ කම්කරුවන් පිරිසක්.