Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
බුකිය පුරා පත්තු වුණු හිටපු DIG කුඩා දරුවෙක් ඩිකියේ දමාගෙන යන ඡායාරූපවල ඇත්ත නැත්ත ගැන හිරු ගොසිප් සිදුකළ හෙළිදරව්ව මෙන්න - Exclusive

- බුකිය පුරා පත්තු වුණු හිටපු DIG කුඩා දරුවෙක් ඩිකියේ දමාගෙන යන ඡායාරූපවල ඇත්ත නැත්ත ගැන හිරු ගොසිප් සිදුකළ හෙළිදරව්ව මෙන්න - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56,325 Views
වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණා වගේ වැඩක්...
මහත්තයා තමයි ඇවිත් ගත්තේ...

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් කුඩා දරුවෙක් මෝටර් රථයක ඩිකියේ දමාගෙන යන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම පසුගිය දවස්වල හුවමාරු වෙමින් තිබුණා.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම කුඩා දරුවා මෙහෙකාර සේවයේ යොදවා ඇති බවටයි හැමෝම වගේ කියලා තිබුණේ.

ඒ ගැන විවිධ පුවත් මැවෙමින් තිබෙද්දි එහි ඇත්ත නැත්ත දැනගන්න අපි ඔහුව හොයාගෙන ගියා.

මාතලේ පදිංචි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිවරයගේ ගෙදරට ගිහින් ඔහුගෙන් මේ ගැන අපි ඇහුවම කිව්වේ පරිවාසේ හිටපු මේ දරුවව ගෙනත් උගන්වලා හැමදේම කරන්නේ තමන් කියලයි.

තමන් වෙළඳසැලකට ගිහින් එනකං මේ දරුවා වාහනේ පිටුපස තියෙන ආසනයට වෙලා චිත්‍රයක් ඇදලා තියෙනවා.

වාහනේ පිටුපසට ඇතුල් වෙද්දි මෙම ඡායාරූප අරගෙන වැරදි අර්ථකතනයක් එක්ක සෑම මාධ්‍යයක්ම වාර්තා කරද්දි ඇත්ත සිද්ධිය වාර්තා කරන්න අපි ආපු එක ගැනත් ඔහු කතා කළේ ලොකු පැහැදීමකින්.

ඒ වගේම මේ දරුවගේ අම්මාත් සේවය කරන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිවරයගේ නිවසේමයි.

තමන්ගේ දරුවා මෙහෙකාර සේවයේ යෙදවලා ඇති බවට පැතිරුණු කතාව ගැනත් අපි මෙම දරුවගේ අම්මගෙන් අහලා බැලුවා.

ඒ පුංචි පුතා අපිට කිව්වේ වෙනදටත් වාහනේ පිටිපස්සට වෙලා කොහෙහරි ගියාම කුමක් හෝ දෙයක් බලාගෙන චිත්‍රයක් අදිනවා කියලයි. ඒ වගේම තමන්ට උගන්නලා බලාගන්නෙත් මේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි මහතා කියලත් ඔහු කිව්වා.

මෙම දරුවා මෙහෙකාර සේවයේ යොදවනවා කියලා හැම මාධ්‍යයක්ම වාර්තා කළ නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.බී.ටී.සුගතපාල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරලා තිබුණා.

ඉතිං හැම මාධ්‍යයක්ම හරි දෙයක් හොයන්නේ නැතිව වාර්තා කරද්දි ඇත්ත විස්තරේ හොයලා බලලා ඔබට කියන්න අපි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.බී.ටී.සුගතපාල මහතාගෙනුත් ඒ ගැන අහලා බැලුවා.

ඔහු අපිත් සමග කිව්වේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ බවත් මෙම දරුවා මෙහෙකාර සේවයේ යොදවා ඇතිබව වාර්තා වූ සියල්ල වැරදි සහගත බවත් එම දරුවා රැකබලා ගන්නේද මෙම විශ්‍රාමික නිලධාරියා විසින් බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Kadulak Paasa - Nuwan Nishen
Kadulak Paasa
Nuwan Nishen
⤵  1,148 Downloads

Sith Yaaye - Tharika Abhayaratne
Sith Yaaye
Tharika Abhayaratne
⤵  589 Downloads

Sinhala Hindi Tamil Mashup  01 - Sheymon Rauff
Sinhala Hindi Tamil Mashup 01
Sheymon Rauff
⤵  1,143 Downloads

Adanna Lan wela - Prasad Abeykoon
Adanna Lan wela
Prasad Abeykoon
⤵  9,587 Downloads

Sansare Purudu Lesin - Jayasingha Aththanayaka
Sansare Purudu Lesin
Jayasingha Aththanayaka
⤵  2,545 Downloads

Samuganna Awasarai - Sachini Subasinghe
Samuganna Awasarai
Sachini Subasinghe
⤵  4,263 Downloads

Wassanayak Wiyakuna - Tharindu Withanaarachchi
Wassanayak Wiyakuna
Tharindu Withanaarachchi
⤵  1,922 Downloads

Ahipillamak - Shehan Dilanga
Ahipillamak
Shehan Dilanga
⤵  5,468 Downloads

Hade Pathum - Imasha Muthukumari
Hade Pathum
Imasha Muthukumari
⤵  3,756 Downloads

Me Rathriya Mage Nowe - Dumal Warnakulasooriya
Me Rathriya Mage Nowe
Dumal Warnakulasooriya
⤵  4,140 Downloads



Top 10 Commenters

Latest Comments

Top