Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
29
අසම්මත කථාවේ ඇත්ත.. ! - II කොටස -

- අසම්මත කථාවේ ඇත්ත.. ! - II කොටස -Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,154 Views

අපි මේ සම්බන්ධයෙන් කතා කළේ සනත් නන්දසිරි මහත්තයා සමග. සනත් නන්දසිරි මහත්මයා ඔබතුමාවත් යොවුන් නිලියක්වත් සම්බන්ධ කරලා කට කතාවක් web sites වල ප්‍රචාරය වුණා. මොකක්ද ඇත්ත මේ වගේ කතාවක් ඇති වෙන්න හේතුව.

 

සාමාන්‍යයෙන්  ඕප දූප පල කිරීමෙන් තමන්ගේ web sites  ජනප්‍රිය කර ගැනීමේ ක්‍රමයක් වර්තමානයේ පවතිනවා. ඉතිං ඒක හොද කාරණාවක් නෙමේ. මොකද ඒකෙන් ගුරුවරයෙකුට, ඔනෙම හොඳ මිනිහෙකුට මඩ ගහන්න පුළුවන්. සමහර අය විනෝදාංශයටත් මේව කරනවා. තව අය හිතාමතාම තරහටත් කරනවා. ඉතිං මේ වගේ දේවල් ඉක්මනින් ම රටින් තුරන් කරන්න ඔනේ. වගකිව යුත්තන් මේ  ගැන කටයුතු  කරන්න  ඕනේ කියලයි මං කියන්නේ.


එතකොට මේ වගේ දේවල් ඔබතුමා ගැනම හැදෙන්න තියෙන උවමනාව මොකක්ද?

මං කිව්වනේ මගෙන් ඔය ගැන අහන්න එපා කියලා. ඔයාට කියන එක තේරෙන් නෑනේ.

සමාවෙන්න සනත් නන්දසිරි මහත්මයා, අපි උත්සාහ කරන්නේ ඔබතුමාව අපහසුතාවට පත් කරන්න නෙමේ. මේ ගැන හරි තොරතුරක් ඔබෙන්ම දැන ගන්න.

ඔව් කියන්න.

 

එතකොට ඔබතුමා හිතන්නේ මේ වගේ කතාවක් හැදුනේ පෞද්ගලික පලි ගැනීමක් නිසා කියලද?

සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. නිකං ඉන්න බැරි කට්ටියකගේ වැඩක් වෙන්නත් පුළුවන්. ඔය කතාවට කියන්නේ පාරේ යන මිනිස්සුන්ට හූ කියන මිනිස්සුත් ඉන්නව කියලා. අන්න එහෙම තරුණ කැලකුත් මේ රටේ ඉන්නවා. මේ වගේ වැඩ කරන්නේ රස්තියාදු කාරයෝ තමයි.

එතකොට මේ ගැන ඔබතුමා නීතිමය පියවර අරගෙන තියෙනවාද?

හැමදේකටම නීතිමය පියවර අරගෙන තියෙනවා. ඒ හින්දා මේ ගැන වැඩිය කතා කරන්න හොද නෑ.

සනත් නන්දසිරි මහත්මයා මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබුණත්, උදයන්ති කුලතුංග මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබුණේ නෑ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Oya As Deka - Thushara Dananjaya
Oya As Deka
Thushara Dananjaya
⤵  75 Downloads

Diwranna Kisideyak - Jeevana Fernando
Diwranna Kisideyak
Jeevana Fernando
⤵  413 Downloads

Handanu Epa - Chamara Maduranga
Handanu Epa
Chamara Maduranga
⤵  2,120 Downloads

Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  4,041 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  8,585 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,805 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  39,129 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  9,140 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,620 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  39,726 Downloads



Top 10 Commenters

Latest Comments

Top