Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
30
විශ්ව කොඩිකාර දේවාලයක් කියලා හිතලා බාලිකා පාසලකට වන්දනාමාන කරලා - වීඩියෝ

- විශ්ව කොඩිකාර දේවාලයක් කියලා හිතලා බාලිකා පාසලකට වන්දනාමාන කරලා - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,421 Views
"අරක ලබන අවුරුද්දේ මැයි මාසේ ....."

බොහෝ දෙනෙක් අතරේ තියෙන පුරුද්දක් තමයි ගරු කරලා වඳින්න හිතෙන ස්ථානයක් දැක්කොත් ඒ ස්ථානයට වැඳලා යන එක.

ඉතින් අන්න ඒ වගේ පුරුද්දක් තිබුණු ජනප්‍රිය රංගන ශිල්පියෙක් පිළිබදව අපට අසන්නට ලැබුණා.

ඒ රංගන ශිල්පියා තමයි විශ්ව කොඩිකාර.

ඉතින් විශ්ව පාසල් යන කාලේ දේවාලයක් කියලා හිතාගෙන බාලිකා පාසලට වැඳ නමස්කාර කරලා තිබෙනවා.

මේ ගැන අපිට අහන්න ලැබුණේ "හිරු නත්තල් සුපිරි සාදයේදී.

ඒ වගේම මෙහිදී ලබන අවුරුද්දේ කරන්න යන දෙයක් ගැනජනප්‍රිය නළුවෙකු වුණු ගයාන් සඳහන් කරලා තිබුණා.

ඒ ගයාන්ගේ සහ චතුරිකා පීරිස්ගේ විවාහය සිදුවෙන්නේ ලබන අවුරුද්දේ මැයි මාසේ කියලා.

විශ්වට වෙච්ච ඒ සිද්ධිය සහ ගයාන්ගේ විවාහය ගැන ඔවුන් කිව්ව දේවල් සහිත වීඩියෝව පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  1,348 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  4,711 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,403 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  63,713 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,016 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  12,801 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,284 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,067 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  417 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,877 Downloads



Top 10 Commenters

Latest Comments

Top