Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
29
18 කෙල්ල වගේ ආපු සුසිලා කෝට්ටගේ මගුල් ගෙදරක ගිහින් කළ අමුතු රඟපෑම - වීඩියෝ

- 18 කෙල්ල වගේ ආපු සුසිලා කෝට්ටගේ මගුල් ගෙදරක ගිහින් කළ අමුතු රඟපෑම - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

88,268 Views
"ඔයාට සනීපද දැන්....."

සියලු රසික රසිකාවියන් අතරේ ජනප්‍රිය නමක් දිනාගෙන සිටින සුසිලා කෝට්ටගේ මගුල් ගෙදරක ගිහින් අමුතු රඟපෑමක් කරලා කියලා අපිට ආරංචිවුණා.

ඒ ගැන  විස්තරේ ඇයගෙන්ම පසුගිය දිනෙක අපිට අහගන්න ලැබුණා.

ඒ "හිරුත් එක්ක නත්තල් සුපිරි සාදයේදී. එදා සුසිලා කෝට්ටගේ ඇයට වෙච්ච සිදුවීම රඟපාලා පෙන්නලත් තිබුණා.

ඉතින් ඇය මගුල් ගෙදරක ගියපු දවසක ඇයගේ සපත්තුව ගැලවිලා තිබුණේ කෑම බෙදාගන්න යන වෙලාවේ.

ඉතින් සපත්තුව ගැලවුණු වෙලාවේ කෑම පිඟානත් ඇයගේ අතේ තිබුණු නිසා කකුලේ සපත්තුව තියෙන විදියට රඟපාන්නවෙලා තිබුණා.

"හිරුත්ත එක්ක නත්තල්" සුපිරි සාදයේදී ඇය විසින් හරි අපූරුවට ඒ වෙච්චදේ රඟපාලා පෙන්වූ හැටි පහතින් නරඹන්න.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hina Wenna Raththarane - Mahesh Karunarathne
Hina Wenna Raththarane
Mahesh Karunarathne
⤵  3,315 Downloads

Samuaran - Pradeep Pushpa Kumara
Samuaran
Pradeep Pushpa Kumara
⤵  2,208 Downloads

Thani Wela Inna - Keerthi Pasquel ft Shani Nanayakkara
Thani Wela Inna
Keerthi Pasquel ft Shani Nanayakkara
⤵  558 Downloads

Naaga Loke - Romesh With Tunes
Naaga Loke
Romesh With Tunes
⤵  4,065 Downloads

Matahitha Hadaganna - Prabhath Neelambara
Matahitha Hadaganna
Prabhath Neelambara
⤵  1,188 Downloads

E Nisa - Roony
E Nisa
Roony
⤵  5,273 Downloads

Amma - Dayasiri Jayasekara
Amma
Dayasiri Jayasekara
⤵  4,109 Downloads

Nodhoda Kisith - Dhanuka Perera ft Nadeesha Randi
Nodhoda Kisith
Dhanuka Perera ft Nadeesha Randi
⤵  326 Downloads

Noleba Obe Adare - Damith Asanka
Noleba Obe Adare
Damith Asanka
⤵  14,945 Downloads

Amma - Udesh Aryan
Amma
Udesh Aryan
⤵  5,995 Downloads



Top 10 Commenters

Latest Comments

Top