18ට අඩු නං කසාද බදින්න බැහැ. විභාගෙකදි කොපි කරන්න බැහැ. බාල වයස් දරුවන්ට හිරි හැර කරන්න බැහැ. මේ අපි දන්න නීති. ගමන් කරන වාහනයකින් එළියට මුකුත් දාන්න බැහැ, සිය දිවි හානි කරගන්න බැහැ, උසාවියේ විභාග වෙන නඩුවක් ගැන කිසිම මාධ්‍යකට අදහස් දක්වන්න බැහැ. මේ අපි නොදන්න නීති හැබැයි දන්නවා වුණත් නොදන්නවා වුණත් මේ නීති කැඩුවොත් ඔබට වෙන්නේ එක්කෝ දඩ කන්න, නැත්තං හිරේ යන්න.
නීතියට වැඩ කරාට ඉතිං රීතියට වැඩ කරන්න ඕන නෑ. තෙල් කෑම කන්න එපා, පාරෙ දකුණෙන් යන්න, පූජ්‍ය පක්ෂයේ කෙනෙක් බස් එකට නැග්ගම සීට් එක දෙන්න, මේ තමයි රීතී. අනිවාර්යෙන්ම කරන්න ඕන නෑ. නොකර කියලා දඩුවම් ලැබෙන්නෙත් නෑ. ඒවා මේවා කොහොම වුණත් ගොඩක් අය කරන්නේ නීති කඩලා, රීති අකුරට කරන්න යන එකනේ. හැබැයි කරදරයක් නැතුව ජීවත් වෙන්න නං ඉතිං නීති රීති හරියට දැනගන්න ඕනා.
ඊයේ ඉදලා නීති පොතට අළුත් නීතියක් එකතු වුණා. වැඩිහිටියන්ට දරුවන් සමග ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන් කියලා. තේරෙන සිංහලෙන් කියනවනං දැන් ඉදලා දරුවන් සමග SEX කරන්න පුළුවන්. කලබල වෙන්න එපා මේ ලංකාවෙ නීතියක් නෙවෙයි රුසියාවේ එකක්. මේ දවස් වල රුසියාවේ ළමා අපයෝජන කතා වැඩිවෙලා. පහුගිය දවසක පිරිමි දරුවෙක් සමග ඔහුගේ නැන්දා ලිංගික හැසිරුන සිදුවීමක් මොස්කව් උසාවියකදී විභාගයට ගත්තා. වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළිවුනේ මේ දරුවට වයස අවුරුද 16ක් කියලයි. ඔහුගේ රහස් අවයව වැඩිහිටි පුද්ගලයෙකු හා සමාන බවත් වෛද්‍ය වාර්තාවල තිබුණා. ඒ වගේම මේ පිරිමි දරුවා කැමැත්තෙන් නැන්දා සමග ලිංගිකව හැසිරුන බව ඔහුගේ කට උත්තරයේ සදහන් වුණා. මේ සියල්ල ගැන සළකපු අධිකරණය අළුත් නීතියක් සම්පාදනය කරන්න තීන්දු කරේ මේ වෙද්දි රුසියාවෙන් අහන්න ලැබෙන මේ වගේ සිදුවීම් ගැනත් අවධානය යොමු කරලයි. ඒ නීතිය පොතේ සදහන් වුණේ මෙහෙමයි.
‘ ඕනම වැඩිහිටියෙක්ට දැරුවෙක් සමග ලිංගිකව එකතු වෙන්න පුළුවන්. හැබැයි ඒ දරුවගේ රහස් අවයවයේ ප්‍රමාණය සහ වැඩිහිටියාගේ රහස් අවයවයේ ප්‍රමාණය ගැලපිය යුතුමයි.’
ඔන්න නීතිය... හැබැයි ඉතිං වෙන රටක වුණත් නීතියක්නේ. ඒ නිසා වැඩි දෙයක් නැතුව අපිට කියන්න තියෙන ඔක්කෝම මේ පේළියෙන් කියලා දාන්නං.
ඇත්තටම මේ වැඩේ ‘වැල යන අතට මැස්ස ගැහුවා වගේ වැඩක්‘. මේ ලෝක විනාසෙද ! ඔබටත් එහෙම හිතෙනවද ?