Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
22
රිතූ ආකර්ෂගේ පෙම්වතා ගැන ඇය කිව්ව කථාව

- රිතූ ආකර්ෂගේ පෙම්වතා ගැන ඇය කිව්ව කථාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,427 Views
"මට තාම හරියන කෙනෙක් හම්බවුණේ නැහැ"

පුංචි තිරයේ නිළියක් විදියට රසික හදවත්වල ආදරය දිනාගත්තු කලා ශිල්පිනියක් තමයි රිතූ ආකාර්ශා කියන්නේ.

ඉතින් රිතූ ගැන සමාජ ජාල වෙබ් අඩවිවල එක එක කතාවන් පැතිරුණානේ.

ඉතින් ඒ දේවල්වල ඇත්ත නැත්ත දැනගන්නත් එක්ක හිරු ගොසිප් අපි විසින් රිතූගෙන්ම මේ ගැන අහලා බැලුවා. මේ හිරු ගොසිප් අප විසින් රිතූ ආකාර්ෂා සමඟ කළ සාකච්ඡාවයි.

රිතූ මේ දවස්වල අලුත්ම තොරතුරු මොනවාද ?

මේ දවස්වල ටිකක් busy වෙලා හිටියා හිරු ටීවී එකේ ක්‍රිස්මස් නාට්‍යයට සහ සිහින රැයක් වැඩසටහනට.
ඊට අමතරව මගේ විකාශනය වන ටෙලි නාට්‍ය 02ක් තිබෙනවා.

Facebook  ගැන මොකද හිතෙන්නේ ?

Facebook කියන්නේ ගොඩක් දුරට හැමදේම දැනගන්න පුළුවන් දෙයක්. ඉක්මනින් වටපිටාවේ ඕපදූප ටික දැනගන්න පුළුවන්.

රිතූ එක්තරා තරුණයෙක් සමඟ fb එකේ දැම්ම ෆොටෝ එකක් නිසා  කතාබහක් ඇති වුණානේ ?

අනේ දන්නේ නැහැ. මම නොදැනුවත්ව වෙන කතාබහක්. මොකද මම අද වෙනකල් කිසිම දවසක මගේ පෙම්වතා කියලා Facebook  එකේ ෆොටෝ දාලා නැහැ.

රිතූ පෙම්වතියක්ද?

නැහැ. මට තාම හරියන කෙනෙක් හම්බවුණේ නැහැ. මම ඉතාම කාර්ය බහුලයි. මට ප්‍රේම සම්බන්ධතාවකට ගිහිල්ලා මේ ලයිෆ් එක වෙන පැත්තකට යනවාට වඩා මට මගේ ටාගට් තියෙනවා.

මම භාර ගත්ත වැඩ තියෙනවා. මගේ දැනට එකම බලාපොරොත්තුව ලංකාවේ දක්ෂම නිළියක් වෙන එක තමයි. ඒ දේවල් ගැන ලොකු බලාපොරොත්තු නෑ. ඒ අතරමඟදී අවස්ථාවක් ලැබුනොත් ඒ ගැන බලනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  307 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  19,499 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,605 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,779 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,044 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,645 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,286 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,389 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,273 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,364 Downloads



Top 10 Commenters

Latest Comments

Top