බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වන විලියම් කුමරුගේ බිරිය වන කේට් කුමරියගේ ඡායාරූපයක් භාවිතා කිරීම බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් ඉකුත් බදාදා අත්හිටුවා තිබිනි. එම ඡායාරූපය වෙනත් රටවල ප්‍රසිද්ධියට පත්කර ඇතත් එය බ්‍රිතාන්‍ය මාධ්‍යයේ ප්‍රචාරය කිරීම අත්හිටුනු ලැබීය.
ඒ කේට් කුමරියගේ ගවුම සුළඟට උඩයාම නිසා ඇගේ පිටුපස පෙදෙස නිරාවරණය වී ඇති අයුරු අදාල ඡායාරූපයෙන් පෙනෙන නිසාය. ජර්මන් ටැබ්ලොයිඞ් පුවත් පතක වෙබ් අඩවියක් විසින් අදාල ඡායාරූපය මුලින්ම පළකර තිබුණු බව විදෙස් මාධ්‍යවල දැක්වේ.
එම ඡායාරූපය පල කරමින් අදාල වෙබ් අඩවිය දක්වා තිබුණේ මෙසේය ..
Photos show our favourite Duchess Kate "32" in the Australian Blue Mountains The rotor blades of the royal helicopter swirl the air so that Katezs summer dress blew up - giving a clear view of her beautiful bum..
(ඡායාරූපයේ සිටින්නේ අපගේ ප්‍රියතම ආදිපාදවරිය වන කේට්ය. ඕස්ට්‍රේලියාවේ බ්ලූමවුන්ටන්ස් හි සිටින "32" වියේ පසුවන කේට් ගේ වසන්ත ඇඳුම, රාජකීය හෙලිකොප්ටරයේ බ්‍රමණයවන පෙති වලින් නැගුන සුළඟට ඉගිලී ගොස් ඇගේ පසුපස පැහැදිලිව නිරාවරණය වූ අයුරුයි මේ.. )
යනුවෙනි..
එම ඡායාරූප පහතින්..
(උපුටාගැනීම ඩේලිමේල්)