Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
30
MH-370 මැලේසියානු යානාව වෙඩි තැබීමකින් විනාශ වෙලා

- MH-370 මැලේසියානු යානාව වෙඩි තැබීමකින් විනාශ වෙලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

98 Views
මැලේසියානු යානාව අතුරුදන්වී දින 78 ක්‌ ගතවී ඇත. නීජල් ක්‍රෝත්‍රෝස්‌ නමැති ගත්කතුවරයා මෙතෙක්‌ හෙළි නොවූ අභිරහස හෙළිකර තිබෙනවා. ඒ ඇමරිකානු හා තායි ගුවන් අභ්‍යාසවලදී වැරදීමකින් එකී යානාවට වෙඩි වැදී විනාශ වූ බවයි.


මේ නිසා එකී සිදුවීම වසන් කර ඇත. යානාව සෙවීම සඳහා පරීක්‌ෂණ කණ්‌ඩායම් වලට දී ඇත්තේ වැරදි තොරතුරුයි.

පසුගිය මාර්තු 8 දා මැලේසියානු යානාව අතුරුදන් විය. ඒ වනවිට ඇමරිකානු තායි ප්‍රහාරක යානා යුද අභ්‍යාසවල නිරතවී සිටි ඇති බව සදහන්. දකුණු චීන මුහුදේ මෙම යුද අභ්‍යාස පැවැත් වී තිබෙනවා.

ගිනිගන්නා යානාවක්‌ මුහුදට කඩාවැටෙනු තමන් දුටු බව දකුණු චීන මුහුදේ තෙල් ළිඳක සේවය කළ ඉංජිනේරුවකු පවසා ඇති බව සදහන්.

මේ අවස්‌ථාව වනවිට යානාවේ පණිවුඩ උපකරණ අක්‍රීය වී ඇත.

එහෙත් යානාව ගැන සෙවීමට විමර්ශන කණ්‌ඩායම් යවනු ලැබුවේ දකුණු චීන මුහුදට නොව ඉන්දීය සාගරයටයි. නීජල් ක්‍රෝත්‍රෝස්‌ගේ මේ හෙළිදරව්ව ගැන ඇමරිකානු හා තායි බලධාරීහු මේ වනතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැති බවයි වාර්තා වන්නේ.

එහෙත් දකුණු චීන මුහුදේ ගුවන් අභ්‍යාස පැවැති බව සනාථ වී තිබෙනවා.

දකුණු චීන මුහුදේ තෙල් ළිඳේ ඉංජිනේරුවා හෙළිකළ තොරතුරු මත එම ප්‍රදේශය විමර්ශනයට ලක්‌ නොකළේ මන්ද යන්න අභිරහසක්.

රටවල් කීපයක්‌ මෙම යුද අභ්‍යාසවලට සහභාගි වුණා. ඔවුන් සත්‍යය දන්නවා. එහෙත් තොරතුරු වසන්කළා යෑයි නීජල් කියා සිටින්නේ.

එම්.එච්-370 නමින් නම් කර ඇති මෙකී ග්‍රන්ථයේ කර්තෘ නීජල් තවදුරටත් පවසන්නේ යානාවේ සිටි මගීන්ගේ ඥතීහු යානාවට සිදුවූයේ කුමක්‌දැයි නොදන්නා බවයි.

ඇමරිකානු තායි ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය වැරදුණා. එය චීනය අත්හිටුවනු ලැබුවා යෑයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ලබන සතියේදී නීජල් ක්‍රෝත්‍රෝස්‌ගේ ග්‍රන්ථය එළිදැක්‌වීමට නියමිතය. ඉන් මැලේසියානු රජයද දැඩි අර්බුදයකට මුහුණපාන බව නීජල් කියා සිටිනවා.

නීජල්ගේ ග්‍රන්ථය නිසා දැඩි සැකයක්‌ මතුවන්නේ දකුණු චීන මුහුදේ විමර්ශන කටයුතු පුළුල්ව සිදු නොකිරීම නිසයි.

පහතින් දැක්වෙන්නේ ONE NEWS සමග නීජල් ක්‍රෝත්‍රෝස්‌ නමැති ගත්කතුවරයා දුරකථනයෙන් සිදුකළ සාකච්ඡාවයි....


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top