සිව් හැවිරිදි දැරියක් දූෂණය කර මරාදැමූ බව කියන පුද්ගලයෙක්ව එල්ලා මරා දැමූ සිද්ධියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සැකකරා පුද්ගලයාව නඩු දිනය දා පොලිසියට කඩාවැදුනු ගම්මුන් විසින් සිරභාරයෙන් මුදාගෙන ප්‍රසිද්ධියේම ගසක එල්ලා මරා දමා ඇති බවයි එහි දැක්වුණේ.
සිව්හැවිරිදි දැරියගේ මළසිරුර මීට සතියකට පමණ ඉහතදී පොලිසිය විසින් සොයාගෙන තිබුණා.