Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
08
Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න! මේ සතියේත් සුපිරි තෑගි දිනා ගන්න සූදානම් වන්න ! - Photos

- Hiru Megastars පසුගිය සතියේ ජයග්‍රාහකයන් මෙන්න! මේ සතියේත් සුපිරි තෑගි දිනා ගන්න සූදානම් වන්න ! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views
මේ සෙනසුරාදාත්,
ප්‍රථම විරාමයේදී දෙලක්ෂ හතලිස්හත්දහසක් වටිනා ස්කූටරයක්
දෙවන විරාමයේදී නවීණ පහසුකම් සහිත අඟල් 32 වර්ණ රූපවාහිනීයක්
තෙවන විරාමයේදී අගනා හෝම් තියටර් සිස්ටම් එකක් දිනා ගන්න.

"මහා සුපිරි තරු සංග්‍රාමය"  Hiru Megastars වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදීම සුපිරි ජයග්‍රාහකයන් බවට පත් කිරීම මේවන විටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastars වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.

ඔවුන්ට එම වටිනා ත්‍යාග ලබාදීම පසුගියදා හිරු ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී සිදු කෙරුණේ පසුගිය සතියේ පැවති අද්විතීය තරඟයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් සූර්යන්ස්  තරු කණ්ඩායමේ සුපිරි තාරුකාවියක් වූ පියුමි බොතේජු සහ සුපිරි තාරකාවක් වූ අසංග පෙරේරාගේ දෑතිනි.

පළමු විරාමයේදී වටිනා ත්‍රීරෝද රථය දිනා ගත්තේ ඉසංක ජයසිංහ, නුගේගොඩ සිටයි.

ඔහු විසින් එම වටිනා ත්‍රීරෝද රථය ලබාගත් අවස්ථාව පහතින්......


දෙවන විරාමයේදී නවීන පහසුකම් සහිත ශීතකරණය දිනා ගත්තේ නාමල් විජේබණ්ඩාර, කුරුණෑගල සිටයි.

ඔහු විසින් එම නවීන පහසුකම් සහිත ශීතකරණය ලබාගත් අවස්ථාව පහතින්......



තෙවන විරාමයේදී රුපියල් 35000කට වැඩි වටිනාකමකින් යුත් Huawei ජංගම දුරකථනය දිනාගත්තේ එච්.ටී. ලලිතා, මීරිගම මීරිගම සිටයි.

ඇය විසින් එම රුපියල් 35000කට වැඩි වටිනාකමකින් යුත් Huawei ජංගම දුරකථනය ලබාගත් අවස්ථාව පහතින්......



මේ සෙනසුරාදාත් "මාහා සුපිරි තරු සංග්‍රාමය" නරඹන ඔබ සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීමට Hiru Megastars කණ්ඩායම සියල්ල සූදානම් කර අවසන්.


මේ සෙනසුරාදා,

ප්‍රථම විරාමයේදී දෙලක්ෂ හතලිස්හත්දහසක් වටිනා ස්කූටරයක්

දෙවන විරාමයේදී නවීණ පහසුකම් සහිත අඟල් 32 වර්ණ රූපවාහිනීයක්

තෙවන විරාමයේදී අගනා හෝම් තියටර් සිස්ටම් එකක් දිනා ගන්න.

මේ සියලු ත්‍යාග දිනා ගැනීමට ඔබ කල යුත්තේ ඔබ කැමති සුපිරි තරු කණ්ඩායමට මනාපය ලබාදීම පමණයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top