Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Nov
08
IRC අක්කයි, නිළියයි කෙල්ලන්ටයි කොල්ලන්ටයි මොනර කොළවලට සැප දුන්න හැටි

- IRC අක්කයි, නිළියයි කෙල්ලන්ටයි කොල්ලන්ටයි මොනර කොළවලට සැප දුන්න හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"මත් ගතිය නිසා සිහිය විකල් වීමෙන් එළිමහනේ ලිංගික වැඩත් කරලා."
"සූර් වෙච්ච සංචාරකයනුත් වැඩි මිලට සැප ගන්න ඇවිත්"

බීච් පාටියක් පවත්වපු ටෙලිනාට්‍ය නිළියක් ගැන පසුගිය දිනයන්හි දැඩි කතාබහට ලක්වුණු කාරණයක්නේ.

ඒ පිළිබඳව විවිධ අදහස් සහ මතයන් සමාජ ජාල වෙබ් අඩවි වලත් පලවෙලා තිබුණා. ඉතින් මේ බීච් පාටිය ගැන  තොරතුරු රැසක් අපට සොයාගන්න පුළුවන්වුණා.

 

මේ බීච් එකේ අනග රැඟුම් පාලා තියෙන්නේ ගම්පහ ප්‍රදේශයේ ටෙලිනාට්‍ය කිහිපයක රඟපාපු නිලියක් කියල තමයි ආරංචි වෙන්නේ.

එදා දවස වැදගත් උත්සව දිනක් විදියට තමයි නම් කරලා තිබුණේ. එදා රාත්‍රී වෙද්දී තමයි මේ අනග රැඟුම් කෙලිය පටන් අරගෙන තිබෙන්නේ.

මේ දවසෙත් ගාල්ල ප්‍රදේශයේ උණවටුන බීච් එකේ සහ ජා-ඇල ප්‍රදේශයන්හි පාටි දෙකක් සංවිධාන කරලා තිබ්බේ කාන්තාවන් දෙදෙනෙකු විසින්.

ඒ අතරින් ජා - ඇල පාටිය සංවිධානය කරලා තිබුණේ ටෙලිනාට්‍ය නිළිය විසින් කියල තමයි ආරංචි වුණේ. මේ කාන්තාව ටෙලි නිළියක් වුණාට රංගනයෙන් දායකවෙලා තියෙන්නේ අතේ ඇඟිලි ගානට ඇති නාට්‍ය කිහිපයක නිසා ඇයට මුදල් තිබුණු කෙනෙකුත් නොවෙයි.

මේ නිසා හොඳින් හෝ නරකින් හරි මුදල් සොයා ගැනීමේ ආශාවෙන් පෙළුණු ඇය විවිධ උපක්‍රම භාවිත කරමින් මුදල් සොයන්න පටන් අරගෙන.

මේ නිසා බීච් පාටි වලින් වැඩි  මුදලක් පහසුවෙන්ම සොයා ගත හැකි බව දැනගත් ඇය රහසේම බීච් පාටි එකක් සංවිධාන කරන්නේ මේ නිසා.

ඒ ගැන  මේ කාන්තාව දැනගෙන තියෙන්න ඇගේ යාළුවෙකුගෙන්. මේ සාදය සඳහා ඇයගේ දියණියද සහභාගී කරගෙන තිබුණා.

කළ හැකි උපරිම ආකාරයෙන් එම උත්සවය ජයටම කරන්නට ඇය විසින් ජා - ඇල ප්‍රදේශය තෝරාගෙන තිබුණා.

මේ සාදයන් වලින් එකක් ඒ විදියට සංවිධානය වෙද්දී අනෙක් සාදය ගාල්ලේ උණවටුන බීච් එකේ සංවිධාන කරලා තිබුනේ තවත් කාන්තාවක් විසින්.

ඇය උනවටුන ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් කියල තමයි සඳහන් වෙන්නේ. ඇයත් එක්ක මේ සාදය සංවිධාන කරන්න මූලිකවෙලා කරලා තියෙන්නේ ඒ කාන්තාවගේ සැමියා. සැමියා සාමාන්‍ය පවුලක ගෘහ මූලිකයා වුණාට මේ පවුලේ කාන්තාව තමයි ගෘහ මුලිකයා වෙලා තියෙන්නේ.

ඒ නිසා සියලු වැඩ කෙරුණේ මේ කාන්තාව කියන විදියටයි. එසේ කීකරු නැති වුනොත් වෙන්නේ ඒ කාන්තාවගෙන් සැමියාට ගුටි කාන්නලු.

උණවටුන සංචාරක පාරාදීසයක් නිසා සංචාරකයන්  ගැවසෙන නිසා ඔවුන්ගේ අතමිට සරි කරගත්තේ ඔවුන්ට යම් දෙයක් අලෙවි කිරීමෙන්ය.

මේ වෙරළ තීරයේ ඇය අඳුරන්නේ නැති තරම් කෙනෙක් නැත. ඒ වගේම ඇය ගැන දන්නා කෙනෙක් උණවටුනේ නැති තරම්.

මේ  දරදඬු ගතිය නිසා මත්ද්‍රව්‍ය පානය කරන පිරිමින් ගැවසෙන තැන්වල පවා ගැවසෙන්නේ කිසිම බයක් සහ සැකයක් නැතිවයි.

මේ නිසා ඇයගේ ජිවිතයේ කාන්තාවන්ට වඩා වැඩිපුර සිටියේ පිරිමි යහළුවන්ය. කලින් සඳහන් කළ කාන්තාව මෙන්ම මේ කාන්තාවත් සල්ලි වලට දක්වල තිබුණේ පුදුම ආශාවක්.

මේ ආශාව නිසා ඇයටත් වෙරළ සාදයක් පවත්වන්නට ඕන වෙලා තිබුණා.මේ කාලය ඒ සඳහා සුදුසුම කාලය කියලා හිතුණු නිසා ඇය පසුගිය දිනෙක වෙරල සාදයක් සුදානම් කරලා තිබුණා.

ඇය ඒ සඳහා තවත් තරුණයන්ගේ සහාය ලබා ගෙන වැඩේ පටන් ගෙන තිබුණා.

මේ  ආරම්භ කර වෙරල සාදය  සඳහා සහභාගීවෙන සෑම කෙනෙක්ම අවසර පතක් මිලට ගැනීම කළ  යුතුමය.

එම අවසර පත මගින් ඇතුළුවිය හැක්කේ එක අයෙක්ට පමණක් වන අතර එක අවසර පතක මිල සටහන් වූයේ රුපියල් 5000ක් ලෙසයි.

එම සාදයන් පැවැත්වෙන භුමියේ විවිධ වර්ගයේ මත් ද්‍රව්‍ය සහ මත්පැන් වර්ග තිබුණු අතර ඒවා මිලෙන්ද අධිකය.

එසේම ඒවා වෙළඳපොලේ මිලට වඩා මිල වැඩි ඒවා විය. මේ අතරතුර මඳ ආලෝක රටාවක් ද සහිත බටහිර සංගීත වාදනයක්ද මේ සාදය හැඩ කරලා තිබුණා.

මේ පාටියට විවිධ තරුණියන් පැමිණ තිබූ අතර ඔවුන් විවධ වර්ගයේ මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිත කරමින් මුලින්ම මත්වීමෙන් විනෝද වෙන්න පටන් අරන්.

මේ මත් ගතිය නිසා විවිධ තරුණ තරුණියන් සිපගැනීම් පවා සිදු කරන්නේ  සියලුදෙනා ඉදිරිපිටයි. ඉන් අනතුරුව ලංගික ක්‍රියාවල පවා නිරතවීමටත් පටන් ගැනේ.

මේ සියල්ල සිදුවන්නේ මත් ගතිය නිසා වූ සිහිය විකල් වීමෙනි. ඒ අතරදී විදෙස් ජාතිකයන් පවා මෙරට තරුණයන් සහ තරුණියන් සමඟද ලිංගික ක්‍රියාවල නිරත වෙලා තිබුණා.

මේ පිළිබඳව තොරතුරු ලැබුණු සැණින් ක්‍රියාත්මක වූ සුරා බදු අංශයේ නිලධාරින් මේ සාද දෙකම වටලණු ලැබුවා.

එම අවස්ථාවේදී විවිධ වර්ගයේ මත්පැන් සහ මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබුණා. මේ නිසා සල්ලි සොයා ගැනීම සඳහා හොඳින් හෝ නරකින් හරි වැඩ කළ කාන්තාවන් දෙදෙනාට වුණේ අවසානයේ නීතියේ රැහැනට හසුවෙන්නයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top