ජැක්සන් ඇන්තනිගේ පුතුන් දෙදෙනා වන අකිල හා සජිත් නිවසේ කාමරයක රෙස්ලිං ක්‍රිඩාවේ නිරතවූ අවස්ථාවක කොටසක් ජංගම දුරකථනයකින් වීඩියෝවට නැගූ ඔවුනගේ මිතුරෙකු එය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
සජිත් ප්‍රකාශ කළේ මෙය විනෝදයකට කල් ඇතිව සැලසුම් කර සිදුකළ සටන් ජවනිකාවක් බැවින් එය රඟපෑමක් වැනි දෙයක් බවයි. මෙවැනි දේවල් අත්හදා බලන්නට කිසිවෙකු නොයන ලෙස ඔහු ඉල්ලා සිටියා. පසුගියදා හිරු කොපි චැට් වැඩසටහනේදී එම ජවනිකාව එළිදුටු ආකාරය පහතින් බලන්න.