රියදුරෙක් බස් රථයක් තුලට දමා ඉන්ධන දමා ගිනි තබා තිබෙනවා.
එම ගින්නෙන් රියදුරා බස් රථය තුළම පිළිස්සී මියගොස් තිබෙනාවා.
මෙම අපරාධය සිදුව තිබෙන්නේ මොරොක්කෝවේ බ්‍රිස්බේන් නගරයේදීයි.
එම බස් රථය බ්‍රිස්බේන් නගරය හරහා ගමන් කරමින් සිටියදී බසයට ඇතුළුවූ තිදෙනෙක් විසින් මෙම ගිනි තැබීම කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ වෙද්දී මගීන් රැසක් බස් රථය තුළ සිට ඇති අතර වෙනත් කුලී රථ රියදුරෙක් විසිනුයි එම මගීන් බේරා ගෙන ඇත්තේ.
මෙම ගිනි තැබීම සිදුකළ පුද්ගලයන් පලාගොස් ඇති අතර තවම අත්අඩංගුවට ගෙන නැහැ.