Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
12
සායිෆ් අලි කාන් තම පිරිමිකම අතහරී - බිරිඳ කරීනාට යන එන මං නැතිවෙයිද ?

- සායිෆ් අලි කාන් තම පිරිමිකම අතහරී - බිරිඳ කරීනාට යන එන මං නැතිවෙයිද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,913 Views
දුක් වෙනවා, මොන කරුමයක්ද මේ කියලා ලතවෙනවා, උපතින් ලැබුණ දේනේ කියලා හිත හදා ගන්නවා, ආයිත් ප්‍රශ්නෙ යට යනවා. ඒ හින්දා මේ කතාව කවුරුවත් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ, හංගං ඉන්නවා. ලංකාවේ සංස්කෘතියත් මේ ප්‍රශ්නේ යට යන්න එක හේතුවක්. හැබැයි ඉතිං වෙන රටවල නං මේ ගැන එළිපිටම කතා කරනවා. අපිත් දැන් නිකමට වගේ ඒ ගැන කතා කරමුද? මං කිවුවෙ ලිංගිකත්වය ගැන.


හරි,මුලින්ම කියන්නකෝ ඔබට මේ උපතින් හම්බවුන පිරිමිකමට නැත්තං ගැහැණුකමට  ආසද?  පිරිමි කෙසේ වෙතත් කාන්තා ඔබේ උත්තරේ නං අපි දන්නවා.
‘අනේ මාත් කොල්ලෙක් වුණා නං, මේ දුක විදින්න  ඕන නෑ නේ‘.

හැබැයි ඉතිං ඔබේ ප්‍රශ්නෙට  උත්තර ලංකාවේ නෑ. ජේ. ආර්. කිවුවෙත් ගැහැණු පිරිමි කරන එකයි, පිරිමි ගැහැණු කරන එකයි කරන්න බැහැ කියලනේ. ඉතිං අපි කොහොම කරන්නද?
   
ඒ වුණාට පිටරට සුද්දියෙක්ට හිතුනොත් නං කොල්ලෙක්  වෙන්න, ඔන්න ඒක කරන්න පුළුවන් වැඩක්. පොඩි ශල්‍ය කර්මයක් කරන්න තියෙන්නේ. කොල්ලෙක්ට හිතුනොත් කෙල්ලෙක් වෙන්න, කිසි අවුලක් නැහැ. ඒකත් කරන්න පුළුවන්. ඔය  ඕන තරම් අය පහුගිය ටිකේ තම තමන්ගේ ලිංගය මාරු කරගත්තේ. ආරංචිත් ඇතිනේ. දැන් ඉන්දියාවටත් ඒ ලෙඬේ බෝ වෙලා වගේ. මේ තියෙන්නේ සාක්කිත් එක්කම.

සායිෆ් අලි කාන් ඊයේ පෙරේදා ඉදන් ගවුමක් ඇදගෙන  හෝටලේක වේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඇගපත, කොන්ඩෙ එහෙම ලස්සනට තියෙනවා. දැක්කම පිස්සු හැදෙනවා. හැබැයි ඉතිං සායිෆ් ගැහැණු ළමයෙක් වෙලා තියෙන්නේ ශල්‍ය කර්මයක් කරගෙන නෙවෙයි.  මේකප්  එකයි විග් එකයි දාගෙන. ඒ Humshakals film එකේ ෂුටින් වලට. මේ Film එක House full 2 කතාවට සමානයි. ඒත් හැම හින්දි film එකකටම වඩා වෙනස්. ප්‍රධාන නලූවෝ 3 දෙනෙක් ඉන්නවා. සායිෆ් අලි කාන්, රිතේෂ් දේෂ්මුක්, රාම් කපූර්.  මේ තුන් දෙනාම Humshakals film එකේ ත්‍රිත්ව චරිත රඟපානවා. ඒකයි වෙනස. බිපාෂා බාසු, තමන්නා බාටියා එක්ක ඊෂා ගුප්තා රඟපාන Humshakals film එක ලබන මාසේ 20 එළියට එනවා.  

හැබැයි දැන් තමයි film එකේ හොදම හරිය ෂුට් කරන්නේ. ඒකනේ මේ සායිෆ්ට කෙල්ලෙක් වෙන්න වුණෙත්. සායිෆ්ගේ බිරිඳ කරීනත් නිතරම ෂුටින් බලන්න යනවා එනවා. හැබැයි සායිෆ්ගේ මේ කාන්තා සීන් එක දැකලා ඇස් දෙකම කඳුලූ වලින් පුරවගෙනයි කරීනා ආයිත් ගෙදර ගියේ. ඒ කඳුලූ ආවේ අඬල නෙවෙයි. බඩ පැලෙන්න හිනා වෙලා.

මේ සීන් එක දැකපු ඔක්කෝම කිවුවේ මේ කතාව.
‘අපරාදේ සායිෆ් කෙල්ලෙක් වෙලාම ඉපදෙන්නයි තිබුණේ. ගවුම ඇදලා විග් එක දැම්මම, මාර සරාගී පෙනුමක්නේ එන්නේ‘. ඔබටත් එහෙම හිතෙනවද?









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hina Wenna Raththarane - Mahesh Karunarathne
Hina Wenna Raththarane
Mahesh Karunarathne
⤵  3,310 Downloads

Samuaran - Pradeep Pushpa Kumara
Samuaran
Pradeep Pushpa Kumara
⤵  2,207 Downloads

Thani Wela Inna - Keerthi Pasquel ft Shani Nanayakkara
Thani Wela Inna
Keerthi Pasquel ft Shani Nanayakkara
⤵  558 Downloads

Naaga Loke - Romesh With Tunes
Naaga Loke
Romesh With Tunes
⤵  4,056 Downloads

Matahitha Hadaganna - Prabhath Neelambara
Matahitha Hadaganna
Prabhath Neelambara
⤵  1,188 Downloads

E Nisa - Roony
E Nisa
Roony
⤵  5,273 Downloads

Amma - Dayasiri Jayasekara
Amma
Dayasiri Jayasekara
⤵  4,108 Downloads

Nodhoda Kisith - Dhanuka Perera ft Nadeesha Randi
Nodhoda Kisith
Dhanuka Perera ft Nadeesha Randi
⤵  326 Downloads

Noleba Obe Adare - Damith Asanka
Noleba Obe Adare
Damith Asanka
⤵  14,932 Downloads

Amma - Udesh Aryan
Amma
Udesh Aryan
⤵  5,993 Downloads



Top 10 Commenters

Latest Comments

Top