Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
23
රොහානි වීරසිංහ රඟපෑ වීඩියෝවක් අසභ්‍ය වෙබ් අඩවියකට ගිය හැටි - Photos

- රොහානි වීරසිංහ රඟපෑ වීඩියෝවක් අසභ්‍ය වෙබ් අඩවියකට ගිය හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

257 Views
ඒක බැලුවාම මගෙ ඇඟත් එක්ක හීතල වෙලා ගියා...

ඒ ජවනිකාවේ මගෙ කකුලයි ශරීරයයි වැඩිපුර නිරුවත් වෙනවා පෙන්වලා තියෙනවා...

රොහානි වීරසිංහ කියන්නෙ අපේ රටේ ජනප්‍රිය ටෙලි නිළියක් වගේම චිත්‍රපට ක්ෂේත්‍රයටත් සම්බන්ධ නිළියක්. පහුගිය දවසක ඇය රඟපෑ DVD චිත්‍රපටයක කොටසක් නිසා රොහානිට අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වෙලා. ඒ ගැන ඇය සති අන්ත පුවත්පතකට තොරතුරු පවසා තිබුණා.

රොහානි කාටද ෆේස් ටු ෆේස් වුණේ..?
ෆේස් ටු ෆේස් මම මේ දවස්වල රඟපාන ෆිල්ම් එකෙන. හර්ෂ උඩකන්ද ෆේස් ටු ෆේස් හරහා මාව වෙනම තැනකට ගෙන යනවා.

චිත්‍රපටවල රඟපෑවට සිනමාවෙදි රොහානි ලොකු හිට් එකක් වුණේ නෑ නේද..?
චිත්‍රපට කිහිපයක රඟපෑවා. මං ටෙලි නාට්‍යවලින් ආපු නිසාද කොහෙද කාගෙන්වත් සැලකිල්ලක් නෑනේ.

ඉතිං දැන් ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් වුණානේ. ස්ථාවරත්වයක් ගොඩනඟා ගන්න බැරි වුණාද..?
මං ටෙලිනාට්‍ය ක්ෂේත්‍ර යේ නම් ස්ථාවරයි. ඒත් සිනමාවට මාව අගයක් නෑනේ.

චිත්‍රපට ලැබෙන්නෙ යාලු මිත්‍රකම්වලට කියන කතාව ඇත්තද..?
ඔය නිර්මාණවලට කතා කරන විදිහට නම් මට හිතෙන විදිහට ඒ කතාව ඇත්තක් කියලා හිතෙනවා. එහෙම වෙන එක නම් වැරදියි.

DVD චිත්‍රපටවල රඟපාන්න ගිහින් රොහානිට ලොකු අලකලංචියක් සිද්ධ වුණාලු නේද..?
ඒක නම් කියලා වැඩක් නෑ. වස විලිලැජ්ජාවක් වුණේ.

හරි වෙච්ච දේ පුළුවන් විදිහට කියන්නකෝ..?
පසුගිය දවස්වල මම DVD චිත්‍රපට දෙකක රඟපෑවා. එහෙම රඟපාන්න ලැබුණු චිත්‍රපටයක කොටසක් එක්තරා ලිංගික ජවනිකා අඩංගු වෙබ් අඩවියක පළවෙලා තිබ්බා. මං ඒ ගැන ගොඩක් අප්සට් එකෙන් ඉන්නෙ.

ඉතිං රොහානි ඒ DVD ජවනිකාවල පෙනි සිටි දර්ශන දැකලා කවුද මුලින්ම කිව්වෙ..?
ක්ෂේත්‍රයේ එක්තරා මිතුරියක් මට ඒ ලින්ක් එක එවලා තිබුණා. ඒක බැලුවාම මගෙ ඇඟත් එක්ක හීතල වෙලා ගියා.

ඇයි එච්චරටම අවුල්ද..?
ඒකනේ කියන්නෙ මට නම් හිතාගන්නවත් බෑ.

රොහානි ඇත්තටම ඒ වගේ දර්ශනවලට පෙනී හිටියනෙ..?
මේකනෙ මම නිළියක්. අනෙක ඒ ජවනිකාවේ මගෙ කකුලයි ශරීරයයි වැඩිපුර නිරුවත් වෙනවා පෙන්වලා තියෙනවා. කවුරු මේවා කරනවද මන්දා. ඒකෙ වැඩිය පෙනුණෙ නෑ.

ඒ අනෙක් අසභ්‍ය දර්ශනවල රූගත කරන තැන රොහානි හිටියද..?
නෑ කපල් එකක් ඉන්නවා ඒ හැම චිත්‍රපටවලම රඟපාන.

ෆිල්ම් එක හදපු කට්ටිය මොකද කියන්නෙ ඒ ගැන..?
ඒ අයට මම කතා කළා. ඒගොල්ලො කියන්නෙ DVD එක ගත්ත කෙනෙක් වීඩියෝ එක අසභ්‍ය ජවනිකා තියෙන වෙබ් අඩවියකට අප්ලෝඩ් කරන්න ඇති කියලා. මමත් ඔය DVD එකේ රඟපෑවේ අඳුනනකමට. ඉතිං ඔහොම දෙයක් වෙයි කියලා කවුද හිතුවෙ.

යාලුකමට වැඩ කරලා රොහානි හොඳටම මට්ටු වෙලාද ඉන්නෙ..?
ඔව්. ආයෙමත් යාළුකම්වලට වැඩ කරන්නෙ නෑ. මේ මට්ටුව හොඳටම ඇති.

ඒ අය ගැන නීතිමය පියවර ගන්නෙ නැත්තෙ ඇයි..?
ඒගොල්ලො යාලුවො නිසා කිසිම පියවරක් ගන්න බෑනේ.

තමන්ගේ ප්‍රාසාංගික හැකියාවෙන් මීට වඩා වැඩක් ගත්තොත් නරකද..?
ඔව්. තව හිතලා බලන්න ඕන. ළඟදි වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙනවා.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top