විවිධ පුද්ගලයන්ගේ සමහර ගතිගුණ කුමන ප්‍රදේශයක සිටියත් අත්හැරීමට නොහැකිව ක්‍රියාත්මකවන අවස්ථා තිබෙනවා.
මේ කියන්න හදන්නේ එලෙස ශ්‍රී ලංකාවේ කාන්තාවක් කුවේටයේදී කළ නරක වැඩක් පිළිබඳවයි.
එම කාන්තාව විසින් කුවේටයේ ෆයිහා ප්‍රදේශයේ ස්ථානයක කසිප්පු නිෂ්පාදනය කර තිබෙනවා.
මෙලෙස කසිප්පු නිෂ්පාදනය කර ඇත්තේ කුවේටයේ ගෘහ සේවයට ගිය කාන්තාවක් විසිනුයි.
එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර මත්වතුර බෝතල් 400ක් බැරල් 10ක් සහ කම්බි දඟර 13ක් කුවේට් පොලිසිය විසින් සීයාගෙන ඇති බව සඳහන්.