ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩකයෙක් වන සචිත්‍ර සේනානයකගේ බිරිඳ ඉරේෂා සේනානයකගේ උපන්දින සාදය අද පැවැත්වුණා.
එම උපන්දින සාදය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සහ තවත් කලාකරුවන් කිහිපදෙනෙක්ද සහභාගිවී තිබුණා.එම උපන්දින සාදයේදී ලබාගත් ඡායාරුප එකතුවක් මෙතැනින්.....
Pics By Indika Prabath Weearsinghe