අහස විසිතුරු කරන මහා තාරකා පෙළහර, තරු අතර තරු ගැටෙන, රියැලිටි ටෙලිවිෂන් කලාවේ මහා තාරකා සංග්‍රාමය"Hiru MegaStars" ඔබට තිළිණ කිරීමට හිරු ටීවී මේවනවිටත් සියල්ල සුදානම් කර අවසන්.ඒ අපුර්ව වූ ටෙලිවිෂන් අත්දැකීම ඔක්තෝබර් 22 වන සෙනසුරාදා රාත්‍රී 8.30ට ඔබේ ආලින්දයේ සිට නැරඹීමට අවස්ථාව හිමිවනවා.
එම තරු සංග්‍රාමයේ කරට කර සටන් කිරීමට සුදානම් සුපිරි තාරකා කණ්ඩායමක් වන ධනංජය සිරිවර්ධනගේ කණ්ඩායම Hiru Megastars වේදිකාවේ සිය පුහුණුවීම්වල නිරතවන අයුරු දැක්වෙන ඡායාරූප එකතුවක් මෙතැනින්....