Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
15
මම ලංකාවෙන්ම අවුරුදු කුමාරිය වුණා - වීඩියෝ

- මම ලංකාවෙන්ම අවුරුදු කුමාරිය වුණා - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
"තාත්තගේ පණ තමයි මම "

නිතරම සිනාවෙලා ඉන්න, කා අතරත් සතුටින් ඉන්න කටකාර චරිතයක් තමයි පියුමි බොතේජු කියලා කියන්නේ.

ඒ වගේම කලා ලෝකයේ නර්ථන ශිල්පිනියක් මෙන්ම සහ රංගන ශිල්පිනියක් ද වන පියුමි බොතේජු මේ දවස්වල කාර්යබහුල වෙලා.ඒ කාර්යබහුල දවස්වලින් මොහොතක් හිරු ගොසිප් සඳහා වෙන්කර ගත්තා.

ඒ වටිනා මොහොතේ පියුමි බොතේජු හිරු ගොසිප් සමඟ කළ සාකච්ඡාවයි මේ.....

පියුමි බොතේජු කියන්නේ කවුද ?

හැමතිස්සෙම හිනාවෙලා ඉන්න සහ සතුටින් ඉන්න කෙනෙක්

අද සිනමාවේ අභියෝගාත්මක චරිත නැති වුනත් සමහර මියුසික් වීඩියෝවල සමලිංගික චරිත ඇතුළත්වෙලා තියෙනව.මේ ගැන මොකද හිතන්නේ ?

ඒක වීඩියෝ එක ජනප්‍රිය කරගන්න කරන දෙයක් වෙන්න් පුළුවන්.ඒක අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. මම නම් ඒ වගේ දේවල් අනුමත කරන්නේ නැහැ. ඒ වගේ දේවල් බලන්නෙත් නැහැ.

ප්‍රවීණයෙක් යම් සමාජ ප්‍රශ්නයක් ගැන කථාකරනවට වඩා නවකයෙක් නිර්මාණයක් මගින් සමාජ ප්‍රශ්නයක් කථා කරනවිට වෙනසක් තියෙනවා.ඒ ඇයි ?

අපේ රටේ අලුත් කෙනෙක් එනකොට පොඩි ඇදිලි පැදිලි ටිකක් තියෙනවා.ඒක දරාගෙන ඉදිරියට යන්න ඕන.

නිළියන්ට වැඩිපුරම අහන්න වෙන්නේ හොඳට වඩා නරක නේද ?

ඔව් ඉතින් එක අපේ රටේ තත්ත්වේ තමයි.මිනිස්සු දිහා බලන්නේ වපර ඇසෙන්.අර කණ්නාඩි දෙකක් දාලා බලනවා කියන්නේ.ඒ වගේ තමයි ඉතින්.කැමරාවක් ළඟින් ගිය කෙනත් නිළියක් වෙනවා.එක තමයි අද තියෙන තත්ත්වේ.නමුත් රංගන ශිල්පිනියක් වෙනවා කියන එක අමාරු දෙයක්.ලොකු කැපකිරීම් කරලා තමයි ඒ තැනට එන්න ඕන.

නිළියකට කලා ලෝකේ සුරක්ෂිතභාවයක් තියෙනවද ?

තමන් තමන්ගේ තැන හිටියොත් සුරක්ෂිතයි.මොකද කලා ලෝකේ කියන්නේ යක්කු ඇවිත් අරන් යන්නේවත්, සතුන් ඇවිත් කාලා යන තැනක් නෙවි. තමන් දැනගන්න ඕන ඉලක්කය කොතනද කයලා.තමන් යන විදියට තමයි හැමදේම ලැබෙන්නේ.අපේ හැදියාව අනුව තමයි ඒ දේවල් ගොඩ නැගෙන්නේ.

අදා නළු නිළියන්ට තිබුණු ආදරය අද නළු නිළියන්ට නැහැ කියල මතයක් තියෙනවා.මේ ගැන මොකද හිතන්නේ ?

ප්‍රවීනයන්ට අපි වුනත් ආදරෙයි ඉතින්.එක වෙනස් කරන්න බැහැ.

හිතේ තියෙන දේවල් කියා ගන්න බැරිව අතරමංවුණු ස්ථාන තියෙනවද ?

මම කෙලින් කථාකරන, බය නැති කෙනෙක්.ඒක තමයි සමහර අය කියන්නේ මම සැරයි කියලා.කියන්න තියෙන දේ මන් ඒ වෙලාවේම කියනවා.

Hiru MegaStars ගැන මොකද හිතන්නේ ?

හිරු දෙයක් කලොත් ඉතින් ඒක අලුත් වැඩක්. ඒ වගේම හොඳ දෙයක් කරනවා.ඉතින් හොඳ දෙයක් ඉදිරියට බලාගන්න පුළුවන්.

කලා ලෝකයේ තාරකාවක් වන පියුමි තමන් පිළිබඳ මතක සටහනක් තැබූ වීඩියෝව පහතින්....



ශ්‍රී ලාංකේය කලා තරු අඹරේ මහා තරු සංග්‍රාමය Hiru MegaStars ඔක්තෝබර් 22 වනදා සිට සෙනසුරාදා දිනකම 8.30ට ඔබට නැරඹීමේ හැකියා තිබෙනවා.

මේ දැවැන්ත ටෙලිවිෂන් සංග්‍රාමය සඳහා හිරු ටීවී විසින් මේවනවිටත් සියල්ල සුදානම් කර අවසන්.ඒ සඳහා සුපිරි තාරකාවන් පෙර සුදානම් වූ අයුරු දැක්වෙන ඡායාරූප එකතුව මෙතැනින්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top